KPZ ගැන කතාවක්...... 2වැනි කොටස.....

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සුබ පැතුම්!! විවාහ දිවිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා මචන් !
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ado mama uta pm hitan kala balanna asai kiyala dennam marry karanawa kiuwa may wala ela ela i like kpz love story vry much n his wife -great girl congrtz machan
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    සුබ පැතුම්!!​
    විවාහ දිවිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා​
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: අඩෝ උඹ බැන්දද යකෝ, :( :( :( මට පොඩ්ඩක්වත් මතක් වුනේ නෑ බං වෙඩිම තියෙන දවසක්. උඹත් එලකිරි ආවෙ ගියෙ නෑ නෙ වැඩියෙ. හ්ම්.. :) එල මචන් උඹල දෙන්නට සතුටෙන් ආදරෙන් විවාහ ජීවිතේ ගෙනියන්න පුළුවන් වේවා කියල මමත් සුභපතනවා මචන්. :love: :)
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    ශ්‍රී ශුභ මංගලම් KPZ.. ඔබලාගේ අලුත් ජීවිතේට සුබපැතුම්.....​
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    සුබ පැතුම්!!! විවාහ දිවිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!!
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ලන්කාවෙ සින්හලු ජනගහනය තවත් දුසිමකින් වැඩි කරන්න දෛර්ය ශක්තිය ලැබේවා:cool::dull:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    �2È1�2Æ9�2É4�2Ä6�2É9�2È4�2Ê9 �2È7�2Ê2�2Æ9�2É4�2È8�2È1�2Ê4 �2Å4�2Æ9�2Ä8�2È8�2Æ9�2Ç8 �2Æ5�2È4�2Æ5�2É4 �2Æ7�2Ê4�2È7�2Ê2�2Ç6�2Ä6�2Ê2�2Æ9�2É4 �2È4�2Ê0�2Æ1�2Ê2 �2Ä6�2Ç9�2Æ9�2É4�2Æ9 �2Æ7�2Ë1�2Ç9�2É4�2Ç8 �2È5�2Ä6�2É4�2Æ5�2Ê2�2Ç8 �2È1�2Ê0�2Ç4�2Ë0�2È4�2É9:cool::dull:
    :eek::eek:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද බදිනව කියලා VM එකක් එවලා තිබුනා.
    සුබම සුබ යුග දිවියක් ප්‍රාර්ථනා කරනව මචං.
    හැමදේම සාර්ථකව කරගත්තා වගේ අනාගතේ හැමදේමත් යහපත්ව සිදුවෙයි. :)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හැමදාමත් මදි නොකියන්න අරවා හම්බෙන, විවාහ දිවිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන, සුබම සුබ අනාගතයක්ම වේවා!!

    elakiri_club.png