ඒකට කලින් හිටන් සම්බන්ධය තිබ්බා බං.. මූ ජපානෙද, කොරියාවෙද හිටියෙ අයියා එක්ක.. ශොප් එකක් කලා අයියා.. ඌත් කඩේට වෙලා ආතල් එකේ ඉන්නවා.. බඳින්නෙත් නෑ කිය කියා හිටියෙ සම්බන්ධෙ තිබ්බට.. අනේ මන්දා බං.. මූ අමුතු චරිතෙ.. හැබැයි එල කොල්ලා..
ඊලගට තෝ.තොගේ වෙඩින් එක මට නොකිය තිබ්බොත් තොපිට රෑ ට පැණි හද බලන්න යන්න දෙන්නේ නෑ.ෆුල් පෙස් හෙල්මට් එකක් දාල දානවා හිරේ.තව හෙඩ්සෙට් එකක් දාල රැප් සෙල්ෆි අහන්න දෙනවා.










