KPZ ගැන කතාවක්...... 2වැනි කොටස.....

pubudukalhara

Active member
  • :no::no::no:
    ඒකට කලින් හිටන් සම්බන්ධය තිබ්බා බං.. මූ ජපානෙද, කොරියාවෙද හිටියෙ අයියා එක්ක.. ශොප් එකක් කලා අයියා.. ඌත් කඩේට වෙලා ආතල් එකේ ඉන්නවා.. බඳින්නෙත් නෑ කිය කියා හිටියෙ සම්බන්ධෙ තිබ්බට.. අනේ මන්දා බං.. මූ අමුතු චරිතෙ.. හැබැයි එල කොල්ලා..

    ඊලගට තෝ.තොගේ වෙඩින් එක මට නොකිය තිබ්බොත් තොපිට රෑ ට පැණි හද බලන්න යන්න දෙන්නේ නෑ.ෆුල් පෙස් හෙල්මට් එකක් දාල දානවා හිරේ.තව හෙඩ්සෙට් එකක් දාල රැප් සෙල්ෆි අහන්න දෙනවා. :P :P :angry: :angry::angry: :angry: :frown:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    වේසි බඳිනවා කියල කිව්වෙ නෑනේ යකෝ.. මෙච්චර ඉක්මනට..:shocked:
    කමක් නෑ.. දෙන්නටම ජය වේවා..:)
    නිදුක් නිරෝගී සුභම සුභ අනාගතයක්..:cool:


    ඒකනේ...මාත් මේ අහු වෙනකන් ඉන්නේ....හොරෙන්ම බැන්දා කොල්ලා...ලංකාවට අවට පස්සේ නම් චැට් එකේ හිටියා..කඩවත කම්පියුටර් ෂොප් එකකුත් දැම්මා....හොද එකා බං ඌ ..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :cool::cool::cool:

    a17byf.jpg
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹගේ ජීවිත කතාව මුල ඉඳන් කියවපු එකෙක් හැටියට මට ගොඩාක් සන්තෝසයි, උඹගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න සුභ පතනවා මචන්.