මචං, උඹේ නෝනට ලඟින් හිටියේ...
සුදු උස කෙල්ලෙක්...
අන්න ඒ කෙල්ල ගැන තමයි මු කියන්නේ...
මල් බබා නම් මහා වලතු බැල්මක් දැම්ම...
මම නම් එහෙම බැලුවේ නැහැ...
අන්න ඒක.. ඔව් ඔව්... 



ඇහුනද කියන්නේ හොඳ වෙලාවට එතන හිටි කවුරුවත් ලබු ගෙඩියා කිවුවට කවුද කියල දන්නේ නැහැනේ..
මහතට හිටි නිසා මල් බබා කියල හිතන්න ඇති...





ඕකා නේන්නම් විනාස කලේ... වේඩිමේදී.....

