KPZ ගැන කතාවක්...... 2වැනි කොටස.....

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචං, උඹේ නෝනට ලඟින් හිටියේ...
    සුදු උස කෙල්ලෙක්...
    අන්න ඒ කෙල්ල ගැන තමයි මු කියන්නේ...
    මල් බබා නම් මහා වලතු බැල්මක් දැම්ම...:shocked:
    මම නම් එහෙම බැලුවේ නැහැ...:)
    අන්න ඒක.. ඔව් ඔව්... :love::love::love:
    ඇහුනද කියන්නේ හොඳ වෙලාවට එතන හිටි කවුරුවත් ලබු ගෙඩියා කිවුවට කවුද කියල දන්නේ නැහැනේ..
    මහතට හිටි නිසා මල් බබා කියල හිතන්න ඇති...

    :lol::lol::lol:
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    All the best mchan.happy wedded life... :) මේ ඒ කතාවෙ හිටපු ගෑනු ළමයද මචන්,මගේ හිතේ ඇඳීල තිබ්බෙ වෙන රූපයක් :lol:
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    rr8bnm.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපිව හොයාගන්න මහන්සි වෙලා වගේ... :cool:

    එහෙනම් පලාතක්ම යයි.... උබේ එකෙන් මට රික්යුස් දැම්මද??

    mona mahansiyakda ban. photo daala comment karalane mb
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සුභපැතුම් මචං KPZ
    සර්වප්‍රකාරයෙන්ම සාර්ථක විවාහ දිවියක් දෙන්නටම ගෙවන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා !!!
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,523
    113
    ගග අද්දර
    අඩෝ උබේ කෙල්ල ඕපන් එකේ නේද යකූ? ඕකි බෙන්ච් සෙට් එකේ නේද?
    අවුලක් නැති හොද කෙල්ලෙක් මොක උනත්. ජය වේවා. මන් දැකල තියනෝ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩෝ උබේ කෙල්ල ඕපන් එකේ නේද යකූ? ඕකි බෙන්ච් සෙට් එකේ නේද?
    අවුලක් නැති හොද කෙල්ලෙක් මොක උනත්. ජය වේවා. මන් දැකල තියනෝ.

    KM :dull: