me mona suttak da ooi!!!!
thoge puke panuwoda awalama....me kohewath inna maawa allaganne........
complained to admins. tho wage anaatha sonnayekuta mada gahanna denna be...........![]()
ehema ekak newei ban....
ape bassa meka daala tibba hina kaala merenawa kiyala...meke inna un danna prasiddama de mata fake ne, & mama hadanneth ne kiyala.....
moko mama monawa kiwwath meke inna un mage oppuwa cancle karannada???![]()

හුටා දතාගේ ලැප ඩෙඩිකේටඩ් VGA නෙවේ තමා.......
![]()

ඔන්න හැමෝටම බලාගන්න මගේ photo එකක් දැම්ම
![]()

ඒත් මේක තමයි අපේ ලැබීම. දැන් හිතෙනව ඔක්කොම වෙන්නෙ හොදටයි කියල.
මේ කවුරු උනත් ඇත්තටම එකපාරක් හරි ආදරෙන් පැරදුනු කෙනෙක් වෙන්න ඕනෙ. මේ වදන් මාත් අහල තියෙනව මගෙ ජිවිතේදිත්..කාවිංග මට මෙතන ඉන්න කට්ටිය බනිනවා.මම දැක්කා ඔයාටත් බැනලා තියෙනවා.ඒත් ආදරේ කරපු හිතකින් ඔයාට වෛර කරන්න බැරි නිසා මම මුනිවත රැකගෙන නිහඬ වෙන්නම්.ඔයා මට මුල්ම දවසේ අරන් දුන්නු චොකලට් එකේ කවරෙයි, එදා ඔයාගෙන් උදුර ගත්තු මුල්ම බස් ටිකට් එකයි තව අපේ ආදරේ මම එකතු කළ සමරු සටහන් කිහිපයක් මම පාර්සලයකින් ඔයාගේ ගෙදරට යැව්වා සතියකට කලියෙන් හරියටම මට තව වැඩි කාලයක් නැහැ. කවීගේ නොවුනත් වෙන කෙනෙකුගේ මනාලියක් වෙලා මම යනවා කවී.ඔයා ග්රෙනීශගෙන් ඈත් වුනහම මාව මතක් උනත් මගේ දෙමව්පියෝ ඔයාට මාව දෙන්න කැමති නැහැ.මෙච්චර කාලයක් මගේ ආසාවට සතුටට ඉඩ දුන්නු ඒ මිනිස්සු පව් කවී පව්.ඒ මිනිස්සු වෙනුවෙන් මම මගේ සතුට කැප කරලා ඉවරයි කවී.මම ඔයාට දුන්නු මගේ කරාපු ජෝඩුවයි, පෙන්ඩන් එකයි,ලේන්සුවයි පුච්චලා දාන්න කවී. ඒ අලු සුලඟට ගසාගෙන ගිහින් කියන්න ඉඩ දෙන්න පණ වගේ ආදරය කළ අවංක කෙල්ලෙක්ට මේ ලෝකෙන් ලැබුනු දේ මොකක්ද කියලා කවී.මේ ලෝකේ පිපෙන මලකට, ගලනා හැම ඇලකට දොලකටම දැනේවී අවංක ආදරය කොතරම් අමිහිරිද කියන එක. ඔයා වෙනුවෙන් මගේ හදවතේ තිබ්බ ඉඩ අදටත් එහෙම තිබ්බත් ඒ ආදරේට ආයේ පණක් ලැබෙන එකක් නැහැ කවී.

දැන් උඹේ කතාව ඉවරයි නේහ්......හරි එහෙනම් මම කියන දේ අහගනින් හොදට කන් දෙක ඇරලා...............
අංක එක.....
පිරිමියෙක් නේ....එහෙනම් කොන්ද කෙළින් තියා ගෙන තමන් ගන්න තීරණේ හරි වුණත් වැරදි වුණත් ඒක මත ඉන්න පුරුදු වෙයං. එක එකා හෝ එක එකීට ඕන විදියට නැවෙන්නේ නැතුව. අම්ම,අයිය වුණත් එච්චරයි කතාව. උඹේ ජීවිතේ උඹේ. විදවන්නේ හෝ විදින්නේ උඹ. ඒ නිසා පිරිමියෙක් වගේ හරි හමං අස්ථානයක ඉන්න පුරුදු වෙයං, මඩේ හිටෝපු ඉන්න වගේ වැනෙන්නේ නැතුව........දෙක.......
උඹේ අයිය ගෙන් අයිං වෙයං. මම මෙහෙම කියන්නේ හේතුවක් ඇතුව. ඒ උඹේ එක බඩවැල කඩං ආපු සහෝදරය වුණත්, ඌ පාහර අපතයෙක්. ඌ බලන්නේ උඹේ පානෙන් එළිය බලන්න...තුන.....
ඔතනින් අයින් වෙන්න කලින් බලපං උඹට උදව් කරන්න පුලුවන් එළකිරියෙ ඉන්න, යූකේ ඉන්න උන් ගැන. මේකේ ඉන්නවා මනුස්සකං දන්න, සිංහලකමට අදින,සළකන සෙට් එකක් ඔහේ. අන්න ඒකෙක් ට කතා කරපං. වැඩ කරන ගමං ඉගෙන ගනිං. (මේ සම්බන්ධව උන්ගෙන් අහල සහ මට කරන්න පුළුවන් දේ ගැන මම උඹට පීඑම් එකක් එවන්නම්)හතර.........
උඹේ ඔය කෙල්ල උඹ කියන විදියෙම කෙනෙක් නම් ඒ බෝධිසත්ත්වවරියක්. ඔය විදියෙ කෙල්ලෙක් නැතුව හූල්ලන කීදෙනෙක් මේකේ ඉන්නව ද කියල බලපං. ඔය කෙල්ල තමා උඹේ ජීවිතේ. ඔය විදියෙ කෙල්ලෙක් හොයනව කියන්නේ කළුනික හොයනවට වඩා එහා එකක්. ඒ නිසා ඒ කෙල්ලට ද්‍රෝහි වෙලා පාහරයෙක් වෙන්න එපා. උඹට කවදාවත් හරියන්නෙ නම් නෑ පුතෝ. ඔච්චර කැපකිරීම් කරන කෙල්ලො දැන් කාලේ ඉන්නේ නවකතාවල විතරයි. අන්න ඒ නිසා ඔය සියළු දේම අතෑරියත් උඹ ඔය කෙල්ලව අතෑරියොත් නම් තොට ආයෙ දෙකක් නෑ බුදුවෙන ආත්මෙදිත් පලදෙනවා...........මම තව කීපදෙනෙක් සමග කතා කරල දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ ගැන හරියට ම ශුවර් නැතුව කියන්නේ නෑ.......
තෝ මේකට ආව මුල් කාලෙදි හොදටම ෆිට් එකේ ඉදල මට ඔය ගැන හාංකවිසියක්වත් නොකිව්ව එකට තොට කපුටොම කොටපිය...........![]()

මං මේ ත්රෙඩ්එකෙං ගිහිං හිටියෙ. ආයේ ආවෙ මේකා මේක දැම්ම නිසාය.
![]()
![]()
KPZ ගොඩදැමීමේ මෙහෙයුම with dath kimbula![]()

මේ සිද්ධි වෙන දවස් වල වැඩිය EK ආවේ නැහැ මං. එන්න වෙලා තිබ්බෙත් නැහැ
පස්සේ අර මහණ වෙන අදහස ඔලුවට අවට පස්සේ තමා ඒ වගේ දේවල් බෙදාගන්න ඉගෙන ගන්න කියල EK ආවේ. ඒත් ඒ අතර තුර හැමදේම වෙනස් උනා![]()
කාටවත් කියන්න තියා කරන්නෙ මොනවද කියලවත් හිතාගන්න බැරුව හිටියේ
ඔන්න ඉතින් දැන් කිව්වනේ... දැන් ඉතිං කස්ටිය එක්ක එකතු වෙලා මාව ළිඳෙන් ගොඩ ඇදපිය.
ලංකාවට අපු ගමන් එනවා දත් සෙට් එකක් දාගන්න. දවල්ට බඩගින්නේ ඉන්න බැරුව චොකලට් කපු දවස් එමටයි. දැන් දත් සෙට් එක මගේ නෙවේ වගේ![]()