me para something ekak daganna bari una team member kenek welath.. karume thamai eka nam![]()
ඇයි බං වෝට් නොකර හිටියට සැලකුවේ නැද්ද අරුන්..

me para something ekak daganna bari una team member kenek welath.. karume thamai eka nam![]()

mata nan labichcha wasiyak na, boru porondu dila ape chande daththa........

අදට රෙප් ඉවරයි මචං..
ලැබිච්ච ගමන් දෙනවා..![]()
ඇයි බං වෝට් නොකර හිටියට සැලකුවේ නැද්ද අරුන්..![]()


ehen mehen tikak labuna.. athal ekak gaththa ban e unata.. anthima tike inna bari una wada wagayak set wela.. aparade..![]()

All the best everyone. It is a game. we may loose. But fun is forever


![]()
හෙන ගේමක් දුන්න... පට්ටම විදියට

ටීම් එක වෙනුවෙන් කරන්න පුලුවන් උපරිමේ කලා..තරඟයක් වුනාම දිනුම පැරදුම දෙකම පොදුයි..අවුලක් නෑ..අපි හැමෝම අපිට කරන්න පුලුවන් උපරිමේම කලා..පුලුවන් තරන් මහන්සි වුනා..ඒ නිසා මේ පැරදුම ජයග්රහණයක් කියලා හිතෙනවා..