KPZ පිළ සමගින් වාසි ලබමු

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar123679_11.gif


    හෙන ගේමක් දුන්න... පට්ටම විදියට
     
    • Like
    Reactions: thanujaka

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    avatar123679_11.gif


    හෙන ගේමක් දුන්න... පට්ටම විදියට

    :yes::yes: ටීම් එක වෙනුවෙන් කරන්න පුලුවන් උපරිමේ කලා..තරඟයක් වුනාම දිනුම පැරදුම දෙකම පොදුයි..අවුලක් නෑ..අපි හැමෝම අපිට කරන්න පුලුවන් උපරිමේම කලා..පුලුවන් තරන් මහන්සි වුනා..ඒ නිසා මේ පැරදුම ජයග්‍රහණයක් කියලා හිතෙනවා..:)