Kris Kremers & Lisanne Froon CASE

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,795
    12,696
    113
    Mahanuwara
    මේක 2014 උන කෙස් එකක් ,2015 විතර මේ ගැන කට්ටිය කසු කුසු ගැවා මට මතකයි ඉට පස්සෙ ඉයේ මේ විඩියෝ එක නිසා මට අයෙත් කෙස් එක මතක් උනේ,ඇත්තටම මේ සිද්ධිය ගැන මොකද්ද තියන අදහස ? මට හිතාගන්න බැරි උනු සිද්ධියක් මේක.මේයාල ‍රැ වෙලා ගත්තු අන්ෆොකස් ෆොටොස් වගයක් එහෙම තියනවා,එවා විශ්ලෙෂනය කරපු අය එහෙම ඉන්නවද මේකේ.




    1o4H6yQ.png