කෝ බං, pulsar power, david pieris page එකකවත් විස්තරයක්, photo එකක්වත් දාල නැ නේ...
bajaj dominar eka 8 Lakhs wena kathawak kiuwa yaluwek. Hoyala balapalla

bajaj dominar eka 8 Lakhs wena kathawak kiuwa yaluwek. Hoyala balapalla
oww bn sipper clutch ehemath thye neඕකත් අනිවා ගන්ඩ උන් ඉන්නවා..![]()
oww bn sipper clutch ehemath thye ne
Thawama introduced krla na bn soon
oww bn sipper clutch ehemath thye ne
bajaj dominar eka 8 Lakhs wena kathawak kiuwa yaluwek. Hoyala balapalla

bajaj dominar එක 400cc නේද , ලංකාවේ පාරවල් වල පදින්න නීතියේ හැටියට අවසර තියෙනවද ?![]()
200,250,390 india karayat gathaoriginal රට austria වල උනාට ඔ්ක දැන් bajaj කාරයා නේද හදන්නේ.....?
slipper clutch වල වෙනස මොකක්ද බං?







Matanam demark aran masen deken nahayen adana set 1 dakkama oita wada pulsar 150ya 1000n sampatai![]()
මචන්ලා මේ Demak Bike එක හොදයිද
මන් එහෙම අහන්නේ දැන් Viva Elite එක එහෙම හොදට market වුනානේ
මමත් බැලුව ඔය bike එක අපේ ගෙවල් පැත්තේ අලුතෙන් showroom එකක් දාලා තිබුන නිසා
හැබැයි පෙනුමෙන්නම් indian ඒවාට වඩා build quality එක හොදයි.
දැන් මේකේ engine එහෙම කොහොමද , ගත්ත කවුරුහරි ඉන්නවද
එක ගැනනම් කතා කරන්න අවශ්‍ය නෑ , කොහොමත් ගත්ත ගානට වඩා අඩුවෙන්නේ දෙන්න වෙන්නේ
මේක ජපන් bike එක්කනම් compare කරන්න කොහොමත් බෑ
ඒත් indian එක්ක බැලුවම මේකේ තත්වේ මොකෝ?![]()
