KTM එනවෝ කොල්ලනේ

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    මචන්ලා ඔන්න ඩේවිඩ් පීරිස් කාරයා KTM බයික් ගෙන්නන්න යන්නේ. ලන්කාවට Duke 200 ඇන්ඩ් RC 200 ගෙනල්ලා කට්ටියගෙන ෆීඩ් බැක් ගන්න. හයිඩ් පාක් ශෝරූම් එකේලු තියෙන්නේ. කට්ටිය කිව්වොත් ගෙන්නනවා කියලා තමයි කිව්වේ. ඇහුවා බජාජ් එකෙන් ඔන්න පික් ටිකක් තාලෙට :D.

    2zpnsl4.jpg


    wrkyh5.jpg

    zjggnq.jpg


    ආසයි නේද එහෙනම් බජාජ් පේජ් එකට උබලත් බයික් ගේන්න කියලා මැසෙජ් එකක් හරි දාපන් කැමතිනන් තාලෙට..:yes::yes:

    සැලකිලි :rolleyes:
     
    • Like
    Reactions: HiT_TrackeR and plw
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    2zpnsl4.jpg


    මේ ෆොටෝ එක ලංකාවේ නෙමේ නේද බන්?

    මේ ෆොටෝ එකේ ktm එකට ඉස්සරහින් තියෙන්නේ බන් dominor කියන 400cc එක නේද? ඒක ලංකාවේ දැන් තියෙනවද? බන්? :shocked:
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    කඩ්ඩ බැරි එකා;21374950 said:
    මේ ෆොටෝ එක ලංකාවේ නෙමේ නේද බන්?

    මේ ෆොටෝ එකේ ktm එකට ඉස්සරහින් තියෙන්නේ බන් dominor කියන 400cc එක නේද? ඒක ලංකාවේ දැන් තියෙනවද? බන්? :shocked:

    lankawe bn, oww ai uba dake nadda news wala motor show eke dominor eka..ubata Koma da
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    කඩ්ඩ බැරි එකා;21374988 said:
    නැහැනෙ මචං. කීයක් වගේ වෙයිද බන්? මම ලංකාවට එනකන් හිටියේ. තෑන්ක්ස් නිවුස් එකට. :D

    elz ahala balana DPMC eken
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මේ original KTM නෙමෙයි නේද?? Indian එකක් තියනවා එක වෙන්න ඕන.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,017
    10,581
    113
    KTM Duke 200 බයික් ලන්කාවට ගෙනාවට පදින්න බෑ බන්

    මේ තියෙන්නේ demak dxt dart එක :oo::oo::oo:

    957621104330524.jpg


    2016-Demak-Dart-DXT-250-001.jpg


    කොහොමද KTM එකෙන් යද්දී කවුරුහරි ඇහුවොත් " මල්ලි මේ අර ලංකාවේ හදන බයික් එක නේද කියල " :baffled::baffled::baffled:

    කුජීතයි නේද ? :(:(
    :growl::growl::growl:
     
    Last edited:

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    KTM Duke 200 බයික් ලන්කාවට ගෙනාවට පදින්න බෑ බන්

    මේ තියෙන්නේ demak dxt dart එක :oo::oo::oo:





    කොහොමද KTM එකෙන් යද්දී කවුරුහරි ඇහුවොත් " මල්ලි මේ අර ලංකාවේ හදන බයික් එක නේද කියල " :baffled::baffled::baffled:

    කුජීතයි නේද ? :(:(
    :growl::growl::growl:

    ithn gane nathiwa idapan broo, uba demak da wada karane