Kawasaki ninja එකක්ම ගමු.උන්ට හිතෙන හිතෙන ගණන් කියනවා බං මම පස්සේ අත ඇරිය මටම එපා වෙලා අනිත් එක උන් අලි ටෝක් දෙන්නේ අපි නිකං බයිසිකල් කටු දැකලා නැහැ වගේ
ලංකාවේ ඉන්නේ තව මාසයක් වගේ ඊට පස්සේ රට යනවා ඉන්න ටිකේ ඔහොම ඉදලා යනවා බන් පස්සේ Japan එකක්ම ගන්නවා
සුපිරි බයික් එක බන් ලක්ෂ 20 ක් වත් කියයිKawasaki ninja එකක්ම ගමු.
ඔව් බන් ලංකාවේ එකෙක් පදින එකක් මන් දැක්කා යනවා යෑමක් වාහන තියෙද්දිත් පට්ට බැලන්ස්.සුපිරි බයික් එක බන් ලක්ෂ 20 ක් වත් කියයි![]()
ලංකාවට එන්නේ 125cc / 200cc කියන දෙක බංKTM eka puluwanda bn lankawe padinna? 1300cc neda super duke eka