Kudda vs Bill Gates

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,074
    4,096
    113
    Api hithuwoth, Kuddek/ duppathek atham vita Billioner kenek ta wada freedom ekak enjoy karanawa athi neda ban?

    Kohomada ban meka wenne?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    අපි පොඩි කාලෙදි අයිස් පාවිච්ච් කලේ. රු 2, රු 5 ඒවා ඒ කාලේ තිබුණේ. 10 ඒවා පාවිච්ච් කලේ අතේ සල්ලි වැඩි දවසට. රතු කොළ නිල් හැම පාටක්ම. ඉස්කොලේ interval එකෙයි ඉස්කොලේ ඇරියමයි කල්ල මරේ..
     
    • Like
    Reactions: Master malli

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,516
    24,500
    113
    Fantasy
    දවසක් මුහුදු වෙරල අයිනක ධීවරයෙක් අඩියක් ගහන ගමන් ඉන්නවා. ඔතනින් යනවා ප්‍රොෆිසර් කෙනෙක්. ප්‍රොෆා මේ මනුස්සයා බොනවා දැකලා කියනවා තමුසේ ඔහොම බීලා සල්ලි නාස්ති නොකර ඉතුරු කරනවකො කියලා. එතකොට ධීවරය අහනවා සල්ලි ඉතුරු කරලා මොනා කරන්නද කියලා. ප්‍රොෆා කියනවා තමුසෙගෙම ⛵ ගන්ඩ කියලා. ඊට පස්සේ තව සල්ලි ඉතුරු කරගෙන බහුදින ධීවර් යාත්‍රවක් ගන්න පුලුවන්. තවත් ඉතුරු කරොත් තමුසෙට මුහුදු නොයා ගෙදරට වෙලා ආතල් එකේ ඉන්න තියෙන්නේ කියලා.
    එතකොට දීවරයා කියනවා ඉතින් අයිසේ ඔච්චර දෙයක් කරන්න ඕනෙද ආතල් එකේ ඉන්න. මන් මේ ගල් කාල ගහලත් ආතල් එකේනේ ඉන්නේ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    Api hithuwoth, Kuddek/ duppathek atham vita Billioner kenek ta wada freedom ekak enjoy karanawa athi neda ban?

    Kohomada ban meka wenne?
    එහෙම කියන්න බෑ බන්. පට්ට සල්ලි කාරයෙකුට තියන පවර් එක , පිලිගැනීම එක්ක එන මානසික තත්වය වෙනස්.
     
    • Like
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,074
    4,096
    113
    Bill gates business eke na dan. Buwa baduwak gahala fun eke innawa. Lagadi mattu una habai.
    ow ow :D utath theruna aathal eka mokakda kiyala :lol: :lol: :lol: :lol: :lol:

    දවසක් මුහුදු වෙරල අයිනක ධීවරයෙක් අඩියක් ගහන ගමන් ඉන්නවා. ඔතනින් යනවා ප්‍රොෆිසර් කෙනෙක්. ප්‍රොෆා මේ මනුස්සයා බොනවා දැකලා කියනවා තමුසේ ඔහොම බීලා සල්ලි නාස්ති නොකර ඉතුරු කරනවකො කියලා. එතකොට ධීවරය අහනවා සල්ලි ඉතුරු කරලා මොනා කරන්නද කියලා. ප්‍රොෆා කියනවා තමුසෙගෙම ⛵ ගන්ඩ කියලා. ඊට පස්සේ තව සල්ලි ඉතුරු කරගෙන බහුදින ධීවර් යාත්‍රවක් ගන්න පුලුවන්. තවත් ඉතුරු කරොත් තමුසෙට මුහුදු නොයා ගෙදරට වෙලා ආතල් එකේ ඉන්න තියෙන්නේ කියලා.
    එතකොට දීවරයා කියනවා ඉතින් අයිසේ ඔච්චර දෙයක් කරන්න ඕනෙද ආතල් එකේ ඉන්න. මන් මේ ගල් කාල ගහලත් ආතල් එකේනේ ඉන්නේ.

    ara viginia air line karayage true story eka base karan hadala thiyenne. eth hondata karala thiyenawa :)
    ------ Post added on Jun 22, 2021 at 9:42 AM