Kuhaka Sinhoru...

  • Jan 17, 2019
    1,132
    39
    48

    උබ කියන්නේ එහෙම පිලි අරගන නෑ කියලද.
    උබ තනකොල කන මී වස්සෙක්. කියවපන් එක්සත් ජාතීන්ගේ 43 වැනි මහාමණ්ඩල වාර්තාවේ 32 පරිච්චේදය.
    මෙතන ගොනෙක් වගේ තප්පුලන්නැතුව ලෝකය ගැන කියවපන්.

    Ko ehema pili aran thiyenawa kiyala oppu karanna dapan link :lol: nikan hitapan ban... ehenam lokenma lankawa witharak ithuru wela thiyenna ona :lol: 4, 5 amulika boru :lol:
     
  • Jan 17, 2019
    1,132
    39
    48

    මුස්ලිම් ගෑනු අයත් එහෙමද බන් කැමති එකක් ඇඳන්ද එන්නේ පල්ලිය ඇතුලට ප්රේ කරන්න... :rofl:

    ow nathuwa... kisima awulak na... ehema awa kiyala uba FB post dakala thiyenawada? paththara wala yanawada kota sayawal adan enna epa kiyala? :lol::lol:

    ubala asahanakarayo ban... pili ganilla... :lol: ganiyekta pansalakata kamathi adumak adinna bari nam koheda ban adinna puluwan
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    එතකොට ඇයි බන් මුස්ලිම් ගෑනු අයට පල්ලිය ඇතුලට එන්න දෙන්න නෑ කියලා ඉන්දියාවේ හෙම පෙළපාලි යන්න... :rolleyes: ලංකාවේ එහෙම නැද්ද? මම මේ පල්ලිය බලන්න යන්න හදලා රිවිව් බලල ගියේ නෑ පවුලේ ගෑනු අයට ඇතුලට එන්න දෙන්නේ නැති නිසා

    https://www.tripadvisor.com/Attract..._Mosque-Colombo_Western_Province.html#REVIEWS

    Oya review ban suddontane... ai ubala maaligawe ohoma yanna denawada suddonta :lol:

    mewa pen nadda mage amma oya as dekata :lol:

    https://www.tripadvisor.co.za/ShowU...ic-Kandy_Kandy_District_Central_Province.html
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    Oya review ban suddontane... ai ubala maaligawe ohoma yanna denawada suddonta :lol:

    mewa pen nadda mage amma oya as dekata :lol:

    https://www.tripadvisor.co.za/ShowU...ic-Kandy_Kandy_District_Central_Province.html

    ඉතින් බන් එකේ පිරිමි කෙනාටනෙ යන්න දීලා නෑනේ..

    though sadly we saw only from outside the gates as my boyfriend was wearing shorts (to the knee) and they wouldn't allow us to enter. It's the first time that I've seen that restriction on a man at a temple,

    ගෑනු කෙනාට විශේෂයෙන් නීති දාලා නෑනේ.. එතැනින්ම සුදු සරමක් ඇඳ ගත්තනම් යන්න තිබ්බා.. උඹේ පල්ලියේ ගෑනු අයට විතරක් යන්න දෙන්නේ නෑනේ.. :(
     
    itin ban adum gana damme, uba ona nam kiyapan man ganu dapu review ekakuth dannam ona nam ohoma :P

    ai naththe yanna denawa... ubalage wage FB post hadanne na e unata onna :rofl:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    itin ban adum gana damme, uba ona nam kiyapan man ganu dapu review ekakuth dannam ona nam ohoma :P

    ai naththe yanna denawa... ubalage wage FB post hadanne na e unata onna :rofl:

    ඉතින් එකනේ.. පන්සලට කොල්ලෙක් වුනත් එකයි කෙල්ලෙක් වුනත් එකම සැලකිල්ල..

    අරකෙ කෙලින්ම දාලා තියෙනවා women are not allowed කියලම... :rolleyes: එතකොට මොනවද බන් පවුලම ඇතුලට යන්න ඕනෙනම් කරන්න ඕනේ.. ඇඟම වහගෙන ගියත් යන්න දෙන්නේ නෑනේ ගෑනු අයට... ගෑනු කෙනෙක් ඇතුලට ආවහම උඹලව රේප් වෙනවා වගේද බන්...

    pissuda ban aduma dala yanna puluwan... proof oneda... ? :P wdina thanata yanna denne na thamai dis wena nisa... mok dan suddonta yanna denawada karaduwa balanna athulatama :lol: suddata thiya lankawe ekektawath...

    ai karaduwa ussan duwai kiyala bayada? :rofl:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හු හු හොදටම රිදිලා නේ
    අනේ හපොයි ගොන් වස්සා දාල තියන රිප්ලයි වලින් මොලේ තරම පේනවා

    රිදිලාTM
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    pissuda ban aduma dala yanna puluwan... proof oneda... ? :P wdina thanata yanna denne na thamai dis wena nisa... mok dan suddonta yanna denawada karaduwa balanna athulatama :lol: suddata thiya lankawe ekektawath...

    ai karaduwa ussan duwai kiyala bayada? :rofl:

    ඔව් පිරිමි ගෑනු ජාති බේදයක් නැතුව යන්න බෑ තමා.. කරඬුවට damage කරයි කියල වෙන්න ඇති.. බෝම්බත් ගැහුවනෙ... ඉතින් උඹලගේ ගෑනු අය ඇඟේ බෝම්බ හේම හංගගෙන එනවද ඇතුලට ගන්න බය? :rolleyes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මොලයක් තියනවා නේ පොඩ්ඩක් හිතපන් ගොනෙක් වෙන්නේ නැතිව

    1. උබ සංසන්දනය කරලා තියෙන්නේ පොදුවේ සමාජයක පරිසරයයි පෞද්ගලික ආයතනයක පරිසරයයි
    ඕන තැනකට ඩ්‍රෙස් කෝඩ් එකක් තියනවා එකට කැමති නම් යන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන් කාවවත් කොටුකරලා නැහැ ස්ථි පුරුස කියලා බෙදයක් නැහැ

    2. මෙතන ප්‍රශ්නේ Gender equalityඑක අදුමක් විතරක් නෙමේ අධ්‍යාපනය රැකියාව පවුලේ වහලි වීම පොඩ්ඩක් කියෝලා බලපන් මොනාද නැති වුනේ ගල් යුගයට කොහොමද ගියේ කියලා

    It was in 1979 that a law was passed allowing men to take up to four wives,
    another law was passed stating that after a divorce the father would have custody of
    the children and women lost the rights they had gained.

    At that point I realised that before even laying down the new constitution they went after women and took their rights away.

    I was very supportive of the revolution while it was taking place. I was a judge. However, a few months after the revolution they told me that I could no longer practice as a judge as it is illegal for a woman to be a judge under Islamic law.

    http://news.bbc.co.uk/2/hi/7879797.stm

    ඉගුරු දීලා මිරිස් අරන් ආර්යා ගිහින් මෙයා ආවා වගේ

    https://www.telegraph.co.uk/women/w...minism-and-the-truth-about-women-in-Iran.html

    https://www.telegraph.co.uk/women/w...f-the-things-Iranian-women-arent-allowed.html

    3. ලංකාවේ කොහොවත් පොදු තැනක ගැහැනුන්ට විතරක් වෙනම අදින්න ඇදුමක් නීතියක් නැහැ ගැහුණු පිරිමි
    දෙකටම එකයි , පනසලක කතෝලික පල්ලියක වුනත් එක එහෙමයි .

    4. ඉස්ලාමය නිසා නෙව් ලෝක රටක් නැවත ගල් යුගයට යාම ගැන කතා කරන්න එකෙන් දෙයක් ඉගෙනගන්න
    ඕනෑම කෙනෙක්ට අයිතියක් තියනවා එකේදී කොහොමද කුහකයෙක් වෙන්නේ ? උබ වගේ අන්තවාදියෙක්ට ඒවා කතා කරාම හොදටම රිදෙනවා වගේ නැගිටපන් මේ 2019 ,
    1500 ගණන් වල නෙමේ ඉන්නේ

    5 උබ රිද්දගත්තට ඔකේ පාඩම ගැන මම කිව්වේ මුස්ලිම් විතරක් නේම් බෞදද කතෝලික හින්දු සමස්තයට

    පොඩ්ඩක් හොයලා බැලුවාම මොකද්ද මේ ආපස්සටගියේ කියලා අන්තිමට පුදුම වුනේ නැහැ උබලා වගේ මෝඩ ආගමික අන්තවාදීන් බහුතරයක් ඉන්නකොට පුදුම වෙන්න දෙයක් නැහැ
     
  • Jan 17, 2019
    1,132
    39
    48

    ඔව් පිරිමි ගෑනු ජාති බේදයක් නැතුව යන්න බෑ තමා.. කරඬුවට damage කරයි කියල වෙන්න ඇති.. බෝම්බත් ගැහුවනෙ... ඉතින් උඹලගේ ගෑනු අය ඇඟේ බෝම්බ හේම හංගගෙන එනවද ඇතුලට ගන්න බය? :rolleyes:

    Ai ban ganu oya ona tharam enne :rofl: mekane ubala danna seemawa madi me gana katha karanna :lol: api pansaluth gihin thiyenawa... koviluth gihin thiyenawa... pallith gihin thiyenawa.... ubala aduma pansalakata yanneth awuruddata 2 parai :lol::lol: ubalata owa kiwwata theren na...
     
    Monada ban me kiyala thiyenne :rolleyes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹට හරියට සින්හල තේරුම් ගන්න බැහැ වගේ. මම කියන්නේ මුස්ලිම් පල්ලියකට හෝ යම්කිසි ආගමික සිද්ධස්තානයකට යනකොට ඇඳගෙන යා යුතු පිළිවෙලක් තියෙනවා. ඔලුව ඇඟ බැරිනම් වහල පෙට්ටියකින් ගියත් කමක් නැහැ. මට ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ.

    ප්‍රශ්නය තියෙන්නේ සාමාන්‍ය සමාජයේ ඉන්නකොට තමන් කැමති ඇඳුමක් අඳින්න අවසර තිබිය යුතුයි කියල. අපේ නම් 2500 ටම උඹලගේ වගේ විකාර තිබුනේ නම්. විකාර තිබුනත් ඒවා නිසා බාහිර සමාජය පීඩනයට පත්වෙලත් නැහැ. හැබැයි උඹල ලෝකෙටම පිළිලයක් වෙලා තියෙන්නේ. ගිය තැනක් ඇත්නම් එතන කාලා විනාශ කරලා දානවා.

    ehenam ai kiyapanko pansal walata kota sayawal, hira denim adan yanna bari? gawurawaya nathi wena nisada? :lol:

    ubala 2500 eliata waren.. gawurawaya thiyenne hithe misak adume nemei.... :lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කැ# හම්බයට සිංහල තේරෙන්නේ නැහැ. සරල කතා කරන දෙයක් මිසක් ලියල තියෙන ව්‍යාකරණ උඹට තේරෙන්නේ නැහැ ගොන්ස්.

    Monada ban me kiyala thiyenne :rolleyes:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    උඹට හරියට සින්හල තේරුම් ගන්න බැහැ වගේ. මම කියන්නේ මුස්ලිම් පල්ලියකට හෝ යම්කිසි ආගමික සිද්ධස්තානයකට යනකොට ඇඳගෙන යා යුතු පිළිවෙලක් තියෙනවා. ඔලුව ඇඟ බැරිනම් වහල පෙට්ටියකින් ගියත් කමක් නැහැ. මට ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ.

    ප්‍රශ්නය තියෙන්නේ සාමාන්‍ය සමාජයේ ඉන්නකොට තමන් කැමති ඇඳුමක් අඳින්න අවසර තිබිය යුතුයි කියල. අපේ නම් 2500 ටම උඹලගේ වගේ විකාර තිබුනේ නම්. විකාර තිබුනත් ඒවා නිසා බාහිර සමාජය පීඩනයට පත්වෙලත් නැහැ. හැබැයි උඹල ලෝකෙටම පිළිලයක් වෙලා තියෙන්නේ. ගිය තැනක් ඇත්නම් එතන කාලා විනාශ කරලා දානවා.

    Yam kisi agamika sthanayak nemei.... Man kiyanne pansal gana... mokada ubalane kiyawanne ganunta nidahasada.. muslim ganu paw... gaagena adanne... ehema adana gaman ubala ubalage gaanunta neethi danawa :lol:

    wena agam nemei... sinhala, pansal gana me kiyanne... ubala e nisa anik agam gana katha karanna epa... mokada anik welawata ubala ehema hithan nane :lol:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    කැ# හම්බයට සිංහල තේරෙන්නේ නැහැ. සරල කතා කරන දෙයක් මිසක් ලියල තියෙන ව්‍යාකරණ උඹට තේරෙන්නේ නැහැ ගොන්ස්.

    Ane moda pako... ubalata dan kiyanna deyak nathi nisa ohoma kiyapan....

    maha loku nidahasa penawane sinhalunge gaanunta thiyena :lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනේ ඌරො ඒකම තමා මාත් කියන්නේ... පන්සල් යනකොට කොටට අඳින්න දෙන්නේ නැහැ තමයි. යන්න බැරිනම් පන්සල් නොගිහින් හිටු. සිංහලු කියන්නේ නැහැනේ උඹලට පල්ලි යනකොට තොප්පි දාන්න එපා, කකුල් හෝදන්න එපා අනන් මනං.

    මම කතා කරන්නේ සාමාන්‍ය පොදු සමාජයේදී උඹලගේ ගෑනු විඳින දුක සහ උඹල බහුතරය වෙච්ච ගොඩක් රටවල තියෙන මානව හිමිකම් උල්ලංගනය කිරීම් ගැන.

    Yam kisi agamika sthanayak nemei.... Man kiyanne pansal gana... mokada ubalane kiyawanne ganunta nidahasada.. muslim ganu paw... gaagena adanne... ehema adana gaman ubala ubalage gaanunta neethi danawa :lol:

    wena agam nemei... sinhala, pansal gana me kiyanne... ubala e nisa anik agam gana katha karanna epa... mokada anik welawata ubala ehema hithan nane :lol:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    අනේ ඌරො ඒකම තමා මාත් කියන්නේ... පන්සල් යනකොට කොටට අඳින්න දෙන්නේ නැහැ තමයි. යන්න බැරිනම් පන්සල් නොගිහින් හිටු. සිංහලු කියන්නේ නැහැනේ උඹලට පල්ලි යනකොට තොප්පි දාන්න එපා, කකුල් හෝදන්න එපා අනන් මනං.

    මම කතා කරන්නේ සාමාන්‍ය පොදු සමාජයේදී උඹලගේ ගෑනු විඳින දුක සහ උඹල බහුතරය වෙච්ච ගොඩක් රටවල තියෙන මානව හිමිකම් උල්ලංගනය කිරීම් ගැන.

    Modayo... pansalath podui thamai ... gobbaya scl giye nadda eka wath theren nathi tho ekka monawa kiyawannada? :lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Ai ban ganu oya ona tharam enne :rofl: mekane ubala danna seemawa madi me gana katha karanna :lol: api pansaluth gihin thiyenawa... koviluth gihin thiyenawa... pallith gihin thiyenawa.... ubala aduma pansalakata yanneth awuruddata 2 parai :lol::lol: ubalata owa kiwwata theren na...

    ගෑනු ආවට පිරිමි යාඥා කරන තැනට යන්න දෙන්නේ නෑනේ.. උන්ට වෙනම තැන් හදල තියෙන්නෙත් සමහර පල්ලි වල විතරනේ.. එකම කොටසක යාඥා කලොත් උඹලගේ පිරිමි ටික ප්‍රෙග්නට් වෙලාද ගෙදර යන්නේ.. කුරානේ තියෙන්නෙත් එහෙම ලඟින් යන කතාවක් නේද හේතුවට.. :rolleyes: මටත් කිව්වැකි අපි ලංකාව වටේ ගිහින් ආවේ අනම් මනම් කියලා ඉතින්.. මම උඹට ප්රුෆ් එක්කම පෙන්නුවනේ ප්‍රධානම කෝවිලක ගෑනු අයට ඇතුලට එන්න දෙන්නේ නෑ කියලා... උඹ ලෝකේ වටේම තියෙන පරශ්නයක් මෙතන ප්රුෆ් නැතිව එහෙම නෑ කිව්වට හරියන් නෑ...

    තව කොහොමද බන් උඹ හොයා ගත්තේ මම අවුරුද්දට දෙපාරයි යන්නේ කියලා පන්සල්.. එකත් හැම මුස්ලිම් ගෑනු කෙනාම හිතන විදිහ හොයා ගත්තා වගේද? හැබැයි අපිට අනිවාර්යෙන් පන්සල් යන්න කියලා නිතිනම් නෑ ගෑනු පිරිමි දෙගොල්ලන්ටම..