Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    28,858
    1
    49,999
    113
    ප*යාගල
    sorry.com
    මගෙත් කු 7. බදින්න පරක්කුවෙන එකයි.... බදින්න කෙනෙක් හොයාගන්න අමාරු වෙන එකයි අවුල.වෙන අවුලක් නම් දන්නෙ නෑ.
    මට කෙල්ලෙක් ඉන්නවා.වාසනවට ඒකිගෙ හදහනට ගැලපෙන්නෙ මගේ හදහන විතරයි. Very Rare situation
     
    • Haha
    Reactions: Hecker

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    කුජ 7 කොටුවෙ
    විවාහයෙන් පසුව ස්වාමිපුරුෂයා මියයනව.
    ඒකයි කොච්චර ලස්සන උනත් ඒ කෙල්ලෝ තනිකඩව ඉන්නෙ.
    කොල්ලෙක් යාලු වෙලා කොච්චර ආදරෙන් හිටියත් ඒ කොල්ලගෙ අම්ම තාත්ත කැමති වෙන්නෙ නෑ පිට කෙල්ලෙක් හින්ද තමුන්ගෙ ලමය මැරෙනවට.
    කුජ 7 කෙල්ලො ලස්සනයි ගොඩක් සිත් ඇද බැද තබාගන්නව වශී වෙනව කොටින්ම
    ඒත් බාඳුරා මලක්!
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,491
    1
    14,567
    113
    mage kendaren eyage kuja 7 scene eka kapenawa

    eka thamay nendamma mata adare

    heta yanna epa tika dawasak idala yannath kiwwa

    mehe patta... natural ac.. beautiful Rakwana

    anden bahinna hethenne na sepata budiyannamai hethenne
    Rakwana beautiful thama. Ube kuja 4 da 2 da
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,713
    20,988
    113
    කුජ 7 කොටුවෙ
    විවාහයෙන් පසුව ස්වාමිපුරුෂයා මියයනව.
    ඒකයි කොච්චර ලස්සන උනත් ඒ කෙල්ලෝ තනිකඩව ඉන්නෙ.
    කොල්ලෙක් යාලු වෙලා කොච්චර ආදරෙන් හිටියත් ඒ කොල්ලගෙ අම්ම තාත්ත කැමති වෙන්නෙ නෑ පිට කෙල්ලෙක් හින්ද තමුන්ගෙ ලමය මැරෙනවට.
    කුජ 7 කෙල්ලො ලස්සනයි ගොඩක් සිත් ඇද බැද තබාගන්නව වශී වෙනව කොටින්ම
    ඒත් බාඳුරා මලක්!
    amboooooo
     
    • Haha
    Reactions: niranga1989

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    පිස්සු ඈයෝ කියන පිස්සු කතා බන්
    එහෙම බය වෙන්න එපා

    ඔතැන සි්දධිය මේකයි
    කුජ (අඟහරු) කියන කෙනා ටිකක් ආවේගශීලි (ටිකක් කිව්වට ටිකක් නෙමේ. සෑහෙන්න)
    ග්‍රහ වලල්ලේ ඉන්න ආවේගශීලිම හාදයා. හරිද
    හිතන්න ඕයාගේ කෙන්දරේ 7වැනි කොටුවේ. ඒ කියන්නේ විවාහය ගැන කියන කොටුවේ පොර ඉන්නවා කියලා
    අන්න එතකොට ඔයාගේ විවාහ ජිවිතය අතිශය ධාවනකාරි (මම අදහස් කලේ දුවනවා කියන එක නෙමේ. ස්පීඩ් කියන එක) යි.
    අනික් කෙනා ඒකට නොගැනපෙනවා නම්, එයා බොහෝම සාමකාමි කෙනෙක් නම් එතැන විවාහය ගැලපෙන්නේ නෑ නේද.
    තව දෙයක්, එහෙම නොගැලපෙන වෙලාවට කිහිප ආකාරයකින් කසාදේ කෙලවර වෙනවා
    එක්කෝ දික්කසාද, නැත්නම් දුබල කෙන්දරේට මරණය වගේ

    කුජ 7 කෙනෙක් සදාකල් තනිකඩ කියලා එකක් නෑ. ඒ කෙනාට අනික් අයට වඩා හොඳ විවාහයක් ගන්න පුළුවන් ටික්ක බලලා කලොත්
    අනික නරක වගේම ඇට්ටි හැලෙන හොඳත් තියෙනවා කුජ 7 ඉන්න එකෙන්. මොකද ලග්නාධිපතිට කෙලින්ම කුජගෙන් බැල්ම තියෙනවා. පෞරෂයට

    කුජ සාපේක්ෂව උපරිම හොඳ දෙනවා 3 (වික්‍රමස්ථානයට, කර්මස්ථානයට (10) )

    අනික මතක තියා ගන්න අපි හැමෝටම කුජ නරකයි කිව්වත් ඔය කොටු 12න් එකකට පොර සෙට් වෙනවාමයි. කුසලාකුසල කර්මය අනුව වැටෙන තැන විතරක් වෙනස් වෙයි

    තව මොනාද දැන ගන්න ඕනේ

    මේක නියතයක් නෙමේ.
    අනික හරියට බැලුවොත් ඔය කියන තරම් හාඩ් කේස් එකකුත් නෙමේ.

    අපි කුජ කියන කෙනොව විතරක් අරන් බලලා තෙරෙුමක් නෑ
    අනික එක කොටුවක අංශය 30ක කුජ ඉන්න තැන, කොටුවට කුජගේ ප්‍රභලත්වය, යන දශාව , මේ වගේ ගොඩාක් දේවල් එක්කයි බලන්න ඕනේ. එත් කරුමෙට අපේ අය කුජ කියලා දැක්ක ගමන් අපෝ මෙයාගේ කුජ 7 කියනවනේ.
    ------ Post added on May 30, 2022 at 7:42 AM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    බාඳුරා මල

    1653880673599.png

    ------ Post added on May 30, 2022 at 8:48 AM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    Kuja 7 kiyanne saahenna awul deyak da?

    Ehema ayata bandinna aya hoyanna amaruda.. kendara balana pawul nam?
    කුජ... අගහරැ... වලියට බරයි 7 කොටුව කියන්නේ සම්බන්දතා.... හැමවෙලේම ඉතින්... අනුන් පරයා යන්න තමයි බලන්නෙ.... රාක්‍ෂ ගණ වුනොත්... ඕක තවත් වැඩී......හැබැයි සෙක්ස් දෙන්න පුළුවන් නම් විවාහ ජීවිතේ පට්ට....

    තෝ සක්කිලි ජෙප්පේක් වෙලත් ඇයි ඕව හොයන්නෙ ඔන්න ඔහේ අතේ පාරක් ගහල ගන්ජ ගහල ඉදපන්...
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    පිස්සු ඈයෝ කියන පිස්සු කතා බන්
    එහෙම බය වෙන්න එපා

    ඔතැන සි්දධිය මේකයි
    කුජ (අඟහරු) කියන කෙනා ටිකක් ආවේගශීලි (ටිකක් කිව්වට ටිකක් නෙමේ. සෑහෙන්න)
    ග්‍රහ වලල්ලේ ඉන්න ආවේගශීලිම හාදයා. හරිද
    හිතන්න ඕයාගේ කෙන්දරේ 7වැනි කොටුවේ. ඒ කියන්නේ විවාහය ගැන කියන කොටුවේ පොර ඉන්නවා කියලා
    අන්න එතකොට ඔයාගේ විවාහ ජිවිතය අතිශය ධාවනකාරි (මම අදහස් කලේ දුවනවා කියන එක නෙමේ. ස්පීඩ් කියන එක) යි.
    අනික් කෙනා ඒකට නොගැනපෙනවා නම්, එයා බොහෝම සාමකාමි කෙනෙක් නම් එතැන විවාහය ගැලපෙන්නේ නෑ නේද.
    තව දෙයක්, එහෙම නොගැලපෙන වෙලාවට කිහිප ආකාරයකින් කසාදේ කෙලවර වෙනවා
    එක්කෝ දික්කසාද, නැත්නම් දුබල කෙන්දරේට මරණය වගේ

    කුජ 7 කෙනෙක් සදාකල් තනිකඩ කියලා එකක් නෑ. ඒ කෙනාට අනික් අයට වඩා හොඳ විවාහයක් ගන්න පුළුවන් ටික්ක බලලා කලොත්
    අනික නරක වගේම ඇට්ටි හැලෙන හොඳත් තියෙනවා කුජ 7 ඉන්න එකෙන්. මොකද ලග්නාධිපතිට කෙලින්ම කුජගෙන් බැල්ම තියෙනවා. පෞරෂයට

    කුජ සාපේක්ෂව උපරිම හොඳ දෙනවා 3 (වික්‍රමස්ථානයට, කර්මස්ථානයට (10) )

    අනික මතක තියා ගන්න අපි හැමෝටම කුජ නරකයි කිව්වත් ඔය කොටු 12න් එකකට පොර සෙට් වෙනවාමයි. කුසලාකුසල කර්මය අනුව වැටෙන තැන විතරක් වෙනස් වෙයි

    තව මොනාද දැන ගන්න ඕනේ

    පිස්සු ඈයෝ කියන පිස්සු කතා බන්
    එහෙම බය වෙන්න එපා

    ඔතැන සි්දධිය මේකයි
    කුජ (අඟහරු) කියන කෙනා ටිකක් ආවේගශීලි (ටිකක් කිව්වට ටිකක් නෙමේ. සෑහෙන්න)
    ග්‍රහ වලල්ලේ ඉන්න ආවේගශීලිම හාදයා. හරිද
    හිතන්න ඕයාගේ කෙන්දරේ 7වැනි කොටුවේ. ඒ කියන්නේ විවාහය ගැන කියන කොටුවේ පොර ඉන්නවා කියලා
    අන්න එතකොට ඔයාගේ විවාහ ජිවිතය අතිශය ධාවනකාරි (මම අදහස් කලේ දුවනවා කියන එක නෙමේ. ස්පීඩ් කියන එක) යි.
    අනික් කෙනා ඒකට නොගැනපෙනවා නම්, එයා බොහෝම සාමකාමි කෙනෙක් නම් එතැන විවාහය ගැලපෙන්නේ නෑ නේද.
    තව දෙයක්, එහෙම නොගැලපෙන වෙලාවට කිහිප ආකාරයකින් කසාදේ කෙලවර වෙනවා
    එක්කෝ දික්කසාද, නැත්නම් දුබල කෙන්දරේට මරණය වගේ

    කුජ 7 කෙනෙක් සදාකල් තනිකඩ කියලා එකක් නෑ. ඒ කෙනාට අනික් අයට වඩා හොඳ විවාහයක් ගන්න පුළුවන් ටික්ක බලලා කලොත්
    අනික නරක වගේම ඇට්ටි හැලෙන හොඳත් තියෙනවා කුජ 7 ඉන්න එකෙන්. මොකද ලග්නාධිපතිට කෙලින්ම කුජගෙන් බැල්ම තියෙනවා. පෞරෂයට

    කුජ සාපේක්ෂව උපරිම හොඳ දෙනවා 3 (වික්‍රමස්ථානයට, කර්මස්ථානයට (10) )

    අනික මතක තියා ගන්න අපි හැමෝටම කුජ නරකයි කිව්වත් ඔය කොටු 12න් එකකට පොර සෙට් වෙනවාමයි. කුසලාකුසල කර්මය අනුව වැටෙන තැන විතරක් වෙනස් වෙයි

    තව මොනාද දැන ගන්න ඕනේ

    මේක නියතයක් නෙමේ.
    අනික හරියට බැලුවොත් ඔය කියන තරම් හාඩ් කේස් එකකුත් නෙමේ.

    අපි කුජ කියන කෙනොව විතරක් අරන් බලලා තෙරෙුමක් නෑ
    අනික එක කොටුවක අංශය 30ක කුජ ඉන්න තැන, කොටුවට කුජගේ ප්‍රභලත්වය, යන දශාව , මේ වගේ ගොඩාක් දේවල් එක්කයි බලන්න ඕනේ. එත් කරුමෙට අපේ අය කුජ කියලා දැක්ක ගමන් අපෝ මෙයාගේ කුජ 7 කියනවනේ.
    ------ Post added on May 30, 2022 at 7:42 AM
    කොල්ලගෙ අම්මල ඕව හිතන්නෑ බං
    බැන්දොත් බදින්න වෙන්නෙ කොස්සක් තියාගනම තමයි
    පස්සේ ප්‍රස්න ආවාම කෙල්ලගෙ කේන්දරේ හින්ද කියල ඒ කෙල්ල මරන් කන්න යනව
    කවුරු මොනා කිව්වත් ලංකාවේ තත්වෙ ඕක තමයි
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,328
    6,381
    113
    කුජ 7 ම එකෙක් බදින්න ඔන. නැත්නම් පිට යනවා.

    හත්වැන්නේ කුජ සිටින පුද්ගලයා සතුව අධික කාමවේගයක්‌ පවතී. එම තත්ත්වය ජන්මියාට ආරෝපණය කරනුයේ වෙනත් ග්‍රහයකු නොව කුජමය.

    එම අධික කාම වේගය හා කාම පිපාසය සංසිඳවීමට හැකි වන්නේ තවත් එවැනිම හතේ කුජ පිහිටන ලද විරුද්ධ ලිංගිකයකුට පමණි.

    එනිසාම හතේ කුජ පිහිටා ඇති කේන්ද්‍ර සඳහා ගැලපෙන්නේ එවැනිම හතේ කුජ පිහිටි කේන්දර බව මගේ විශ්වාසයයි.
     
    දවසට කිහිප වරක් මගෙ මෝල කරවෙන්නෙ ඒකයි එහෙනම්. ගෑනු පරාණයක් නොපෙනෙන්න Instagram Facebook Tiktok පැත්තෙ යන්නෙ නෑ.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,424
    2,067
    113
    පිස්සු ඈයෝ කියන පිස්සු කතා බන්
    එහෙම බය වෙන්න එපා

    ඔතැන සි්දධිය මේකයි
    කුජ (අඟහරු) කියන කෙනා ටිකක් ආවේගශීලි (ටිකක් කිව්වට ටිකක් නෙමේ. සෑහෙන්න)
    ග්‍රහ වලල්ලේ ඉන්න ආවේගශීලිම හාදයා. හරිද
    හිතන්න ඕයාගේ කෙන්දරේ 7වැනි කොටුවේ. ඒ කියන්නේ විවාහය ගැන කියන කොටුවේ පොර ඉන්නවා කියලා
    අන්න එතකොට ඔයාගේ විවාහ ජිවිතය අතිශය ධාවනකාරි (මම අදහස් කලේ දුවනවා කියන එක නෙමේ. ස්පීඩ් කියන එක) යි.
    අනික් කෙනා ඒකට නොගැනපෙනවා නම්, එයා බොහෝම සාමකාමි කෙනෙක් නම් එතැන විවාහය ගැලපෙන්නේ නෑ නේද.
    තව දෙයක්, එහෙම නොගැලපෙන වෙලාවට කිහිප ආකාරයකින් කසාදේ කෙලවර වෙනවා
    එක්කෝ දික්කසාද, නැත්නම් දුබල කෙන්දරේට මරණය වගේ

    කුජ 7 කෙනෙක් සදාකල් තනිකඩ කියලා එකක් නෑ. ඒ කෙනාට අනික් අයට වඩා හොඳ විවාහයක් ගන්න පුළුවන් ටික්ක බලලා කලොත්
    අනික නරක වගේම ඇට්ටි හැලෙන හොඳත් තියෙනවා කුජ 7 ඉන්න එකෙන්. මොකද ලග්නාධිපතිට කෙලින්ම කුජගෙන් බැල්ම තියෙනවා. පෞරෂයට

    කුජ සාපේක්ෂව උපරිම හොඳ දෙනවා 3 (වික්‍රමස්ථානයට, කර්මස්ථානයට (10) )

    අනික මතක තියා ගන්න අපි හැමෝටම කුජ නරකයි කිව්වත් ඔය කොටු 12න් එකකට පොර සෙට් වෙනවාමයි. කුසලාකුසල කර්මය අනුව වැටෙන තැන විතරක් වෙනස් වෙයි

    තව මොනාද දැන ගන්න ඕනේ

    පිස්සු ඈයෝ කියන පිස්සු කතා බන්
    එහෙම බය වෙන්න එපා

    ඔතැන සි්දධිය මේකයි
    කුජ (අඟහරු) කියන කෙනා ටිකක් ආවේගශීලි (ටිකක් කිව්වට ටිකක් නෙමේ. සෑහෙන්න)
    ග්‍රහ වලල්ලේ ඉන්න ආවේගශීලිම හාදයා. හරිද
    හිතන්න ඕයාගේ කෙන්දරේ 7වැනි කොටුවේ. ඒ කියන්නේ විවාහය ගැන කියන කොටුවේ පොර ඉන්නවා කියලා
    අන්න එතකොට ඔයාගේ විවාහ ජිවිතය අතිශය ධාවනකාරි (මම අදහස් කලේ දුවනවා කියන එක නෙමේ. ස්පීඩ් කියන එක) යි.
    අනික් කෙනා ඒකට නොගැනපෙනවා නම්, එයා බොහෝම සාමකාමි කෙනෙක් නම් එතැන විවාහය ගැලපෙන්නේ නෑ නේද.
    තව දෙයක්, එහෙම නොගැලපෙන වෙලාවට කිහිප ආකාරයකින් කසාදේ කෙලවර වෙනවා
    එක්කෝ දික්කසාද, නැත්නම් දුබල කෙන්දරේට මරණය වගේ

    කුජ 7 කෙනෙක් සදාකල් තනිකඩ කියලා එකක් නෑ. ඒ කෙනාට අනික් අයට වඩා හොඳ විවාහයක් ගන්න පුළුවන් ටික්ක බලලා කලොත්
    අනික නරක වගේම ඇට්ටි හැලෙන හොඳත් තියෙනවා කුජ 7 ඉන්න එකෙන්. මොකද ලග්නාධිපතිට කෙලින්ම කුජගෙන් බැල්ම තියෙනවා. පෞරෂයට

    කුජ සාපේක්ෂව උපරිම හොඳ දෙනවා 3 (වික්‍රමස්ථානයට, කර්මස්ථානයට (10) )

    අනික මතක තියා ගන්න අපි හැමෝටම කුජ නරකයි කිව්වත් ඔය කොටු 12න් එකකට පොර සෙට් වෙනවාමයි. කුසලාකුසල කර්මය අනුව වැටෙන තැන විතරක් වෙනස් වෙයි

    තව මොනාද දැන ගන්න ඕනේ

    මේක නියතයක් නෙමේ.
    අනික හරියට බැලුවොත් ඔය කියන තරම් හාඩ් කේස් එකකුත් නෙමේ.

    අපි කුජ කියන කෙනොව විතරක් අරන් බලලා තෙරෙුමක් නෑ
    අනික එක කොටුවක අංශය 30ක කුජ ඉන්න තැන, කොටුවට කුජගේ ප්‍රභලත්වය, යන දශාව , මේ වගේ ගොඩාක් දේවල් එක්කයි බලන්න ඕනේ. එත් කරුමෙට අපේ අය කුජ කියලා දැක්ක ගමන් අපෝ මෙයාගේ කුජ 7 කියනවනේ.
    ------ Post added on May 30, 2022 at 7:42 AM
    රුක්ෂාන් ඔයා...😮
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,328
    6,381
    113
    දවසට කිහිප වරක් මගෙ මෝල කරවෙන්නෙ ඒකයි එහෙනම්. ගෑනු පරාණයක් නොපෙනෙන්න Instagram Facebook Tiktok පැත්තෙ යන්නෙ නෑ.
    😂 කුජ ග්‍රහයාට මොල බන්. ගොඩක් වෙලාවට අගහරුට සිකුරුට එහෙම අරින්න බැරි නෑ. බුදට අරින්නෙ නෑ ගොඩක් වෙලාවට බිජ්ජ කොටයි බුදගේ 😅
     
    • Haha
    Reactions: RealityOfX