Kundalini

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කුන්ඩලිනි අවදි උන් අය ඉන්නවද ලංකාවෙ.
    උඩින් යන්න ඕන නෑ ඩිප්‍රෙෂන් නැති උනානම් ඇති.
    මොටිවෙෂනල් වීඩියො බැලුවට වැඩක් නෑ. මෙක බ්රෙන් එක ප්රොග්රෑම්වෙලා තියනවිදියෙයි, brain chemical wala ප්‍රශ්නෙකුයි තියෙන්නෙ 😣
     
    • Like
    Reactions: D_Mad

    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    මෙහෙමයි බන් මමත් කාලයක් ඕක හෙවුවා.ඒත් ලංකාවේ එහෙම උන් කවුරුත් කියන්නේ නෑ.අනික YouTube තියෙන්නේ මල විකාර බන්.අනික ඕව ගැන හොදට හොයල බලල කරන්න නැත්තම් කේස්.
     
    • Like
    Reactions: indika_sam

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    ඒ වුණාට වෙලාවකට බලන්ඩ එපැයි උඹෙ කටහැකරකම
    කුන්ඩලිනී :ROFLMAO: හිනා ගස්සන්ඩ එපා ඕයි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    uba hithuwada kundalini nikan pare yanakota enawa kiyala
    Hmm
    මෙහෙමයි බන් මමත් කාලයක් ඕක හෙවුවා.ඒත් ලංකාවේ එහෙම උන් කවුරුත් කියන්නේ නෑ.අනික YouTube තියෙන්නේ මල විකාර බන්.අනික ඕව ගැන හොදට හොයල බලල කරන්න නැත්තම් කේස්.
    Apo views higannu inne
    Un kiynde unwath danne na
    Buddhism meditation is the way
    Anapqnasathi?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,990
    5,139
    113
    Anapqnasathi?
    ඉස්සෙල්ල මෛත්‍රී වඩන එක හොඳයි ඒක ලේසි මං හිතන විදිහට. ඊට පස්සෙ ආනාපානසතිය වඩන්න
    මේවත් බලන්න


    මුලින් ලේසි විදිහට පටන් ගන්න


    ඊට පස්සෙ හොදට කරන්න


    මේ channel එකත් බලන්න
    පන්සිල් මලුව 1 ඉදන් දවසට එක ගානෙ අහන්න

    https://www.youtube.com/channel/UCpDut3Dcy8W2P-m2ugufwdg

    https://www.youtube.com/channel/UCDLgOxONEsR1ZuVfPFiB6zA

     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    හැම සුදු හින්දා මිනිස්සු හරි ආදරෙයි කියා කියා දගලුඅන්නේ උබ නේද ?
     
    • Haha
    Reactions: Chuti Kolla

    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia










    https://www.youtube.com/watch?v=4ijO4ZUdedU&list=PLVRcv1sdS7-WNLzqf6qag6StHP8HdJFJI&index=114&t=0s


    මේවත් බලපන් මචන්,භාවනා කරන්න මේවා උදවු වෙයි .මේවා බලල මමත් භාවනා කරන්න ගත්ත ටිකක් .කුණ්ඩලිනි කියන්නේ මම දන්නා විදියට හින්දු ආගමේ තියන දෙයක්.එහෙම නෙවේ නම් මාව දැනුවත් කරන්න.බුද්දාගමේ තියෙන්නේ ධ්‍යාන,
     
    • Like
    Reactions: EnIgma001

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,089
    5,966
    113
    ඉන්දියානු yoga ශාස්ත්‍රයේ එන එක කෑල්ලක් ඕක.ඉන්දියානු සෘෂිවරුන්ට ඕක ලැබිලා තියෙන්නේ ශිව දෙවියන්ගෙන් කියලා තමයි ඉන්දියානුවන් විශ්වාස කරන්නේ. ශිව දෙවියන් තමයි ආදී යෝගීවරයා හැටියට පිළිගන්නේ.

    සමහර සුද්දන්ගෙ meditation youtube video බලනකොට මං දැකලා තියෙනවා සුසුම්නාව හරහා එන බලය දරා ගන්න බැරුව මිනිස්සු නිකම් පනුවෝ වගේ ඇඹරි ඇඹරී දඟලනවා. සමහරු කියනවා ඕක අංශ බාගෙට එනවා කියලා. සමහර අය DMT අරගෙන meditation කරනවා.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Depression එන්න හේතුවක් තියෙන්න ඕන. මොකක් හරි ගැන අවුලකින්ද ඉන්නෙ?