Kundalini

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    Kundalini awadi karanne Nabiyen.
    Kiyana taram lesi ne.
    Nabiya mulika karagena karana bhawana kramayk.
    Hebai bohoma bayaanakai.
    Hitha fit nathi aya karanna epa.
    Kundalini yogaya awadhi wunoth, thamange hitha shareerayen eliyata ganna puluwan
    Ehema eliyata athmaya giyama, body eka free, kawuruth nehe
    A welawata wate inna buthayo, amunssa aya body eka dekala ekata ringanna puluwan.
    Ona meruna kenek body ekak lebenakal eliye inne.

    Thamnta thamange body ekata yanna beri wunama, loss. Ayet athulata enna hamba wenne ne.
    Eka nisa karanna kalin 100 paarak wath hihanna, hitha fit nathnam, meruna ayata bayanam, boothayo dekkama baya wenawanam karanna yanna epa....
     
    • Love
    Reactions: indika_sam

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,094
    5,968

    ඒවට තමයි මචං රුද්‍රාක්ෂ තියෙන්නේ
    ජපමාල.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337

    කුණ්ඩලිනි අවදිකරන්න කරන්න ඕන භාවනා මොනවද ?
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    පුළුවන් නම් A-Z විතරයක් දීපන් කෝ මචෝ
    ඌ දන්නෙත් නෑ බන් ඌත් ඔය එහෙන් මෙහෙන් ඇහිච්ච දැක්ක දේවල් හෙන ප්‍රෝ වගෙ උබට කියනවා .
     
    • Haha
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ආයුබෝවේවා !!!
    කාලෝචිත හොඳ ප්‍රශ්නයක්. ආසන්න වශයෙන් හෝ වටිනාකමක් ඇති පිළිතුරු කිහිපයක් දුටුවා. මම දන්නා තරමින් කුණ්ඩලිනිය අවදි කිරීම දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන්න වෙනවා. ඒ සඳහා අප ජිවත්වන වටපිටාව හා දෛනික ජිවන රටාව වෙනස් කිරීම හිතන තරම් පහසු නොවේවි. ඒ වගේම අතීත උත්පත්තිවලදී එය ප්‍රගුණ කරපු අයට ඉක්මනින් ඉස්මතු කරගැනීමට හැකියාවක් ලැබෙනවා. මේ ප්‍රගතිය ලැබීමට හිත එකඟ කිරීම හෝ දියුණු කිරීම වැනි වදන් පැවසුවත් වඩා ප්‍රයෝජනවත් වෙන්නේ ප්‍රාණයාම සිදු කිරීමයි. කෙටියෙන් පිළිතුර ලිව්වේ. වැඩි විස්තර අවශ්‍යනම් දන්නා තරමින් උදව් කරන්නම්. (කාලෙකින් මේ පැත්තේ ආවේ, වඩා ප්‍රයෝජනවත් හරවත් දෙයක් නිසයි පිළිතුරු දුන්නේ)
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ඌ දන්නෙත් නෑ බන් ඌත් ඔය එහෙන් මෙහෙන් ඇහිච්ච දැක්ක දේවල් හෙන ප්‍රෝ වගෙ උබට කියනවා .

    ඒකත් එහෙමද මම හිතුවේ දෙයක් දන්නා කෙනෙක් කියලා

    ආයුබෝවේවා !!!
    කාලෝචිත හොඳ ප්‍රශ්නයක්. ආසන්න වශයෙන් හෝ වටිනාකමක් ඇති පිළිතුරු කිහිපයක් දුටුවා. මම දන්නා තරමින් කුණ්ඩලිනිය අවදි කිරීම දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන්න වෙනවා. ඒ සඳහා අප ජිවත්වන වටපිටාව හා දෛනික ජිවන රටාව වෙනස් කිරීම හිතන තරම් පහසු නොවේවි. ඒ වගේම අතීත උත්පත්තිවලදී එය ප්‍රගුණ කරපු අයට ඉක්මනින් ඉස්මතු කරගැනීමට හැකියාවක් ලැබෙනවා. මේ ප්‍රගතිය ලැබීමට හිත එකඟ කිරීම හෝ දියුණු කිරීම වැනි වදන් පැවසුවත් වඩා ප්‍රයෝජනවත් වෙන්නේ ප්‍රාණයාම සිදු කිරීමයි. කෙටියෙන් පිළිතුර ලිව්වේ. වැඩි විස්තර අවශ්‍යනම් දන්නා තරමින් උදව් කරන්නම්. (කාලෙකින් මේ පැත්තේ ආවේ, වඩා ප්‍රයෝජනවත් හරවත් දෙයක් නිසයි පිළිතුරු දුන්නේ)

    පුළුවන් නම් A-Z විතරයක් දීපන් කෝ මචෝ
     
    • Like
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඒකත් එහෙමද මම හිතුවේ දෙයක් දන්නා කෙනෙක් කියලා

    පුළුවන් නම් A-Z විතරයක් දීපන් කෝ මචෝ
    මේක කියෙව්වම ඇති වුන ගැටළු ටික ලිව්වනම් උදව්වක් කරන්න උත්සාහ කරන්නම්
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මේක කියෙව්වම ඇති වුන ගැටළු ටික ලිව්වනම් උදව්වක් කරන්න උත්සාහ කරන්නම්
    කුණ්ඩලිනි අවදිකරන්න කරන්න ඕන A-Z විතරයක් දීපන් කෝ
     
    • Like
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කුණ්ඩලිනි අවදිකරන්න කරන්න ඕන A-Z විතරයක් දීපන් කෝ
    ඒක මෙහෙම ලියන්න අමාරුයි. හෙමිහිට ලියල දමන්න උත්සාහයක් දරන්නම්
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    Ube awadi welada bn
    ඔයා ලියපු දේ පැහැදිලි මදි. එහෙත් මානසික ආතතිය (depression) නැති කරගන්න කුණ්ඩලණිය වඩන්න අවශ්‍යම නෑ. වෙන ක්‍රම තියෙනවා. බටහිර වෛද්‍යක්‍රමත් තියෙනවා.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,094
    5,968
    113
    :)
    මුලින්ම අපි බලමු කුණ්ඩලීනි කියන එක අපිට අවශ්‍ය වෙන්නේ ඇයි. ඔයා කුණ්ඩලීනී කියන එක හොයන්නෙ හිතේ සැනසීමට ද නැත්තං එමගින් ලබාගන්න විශාල ශක්තියෙන් තව කෙනෙකුට පහර දීමටද යන්න. භාවනාවට නැඹුරු වෙනවා කියන්නේ කොහොමත් හිතේ සැනසීම ඇතිවෙනවා.

    කුණ්ඩලීන බලය ලබා ගන්නා ආකාර දෙකකි. එනම් තම ගුරුවරයා ම ගෝලයාට එම බලය සම්ප්‍රේෂණය කිරීම මගින්. දෙවන මාර්ගය තමා විසින්ම ධ්‍යාන වැඩීමෙන්.

    පෘථග්ජන මිනිසෙකුට ළඟාවිය හැකි උපරිම බලය මෙයයි. දැන් බුදු දහමත් එක්ක මෙය පටලවා ගන්න එපා. මිනිසකු තමන්ගේ උපරිම අධිමානසිකත්වය බලයට ආවේ න් පස්සේ එයාටම තේරෙනවා තමන් තෝරා ගන්න ඕන මාර්ගය.

    කුණ්ඩලීන වැඩීම සඳහා ඉන්දියානු ක්‍රමය හෙවත් යෝග ක්‍රමය ීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීී චීන ක්‍රමය සහ බටහිර ක්‍රමය කියලා තියෙනවා.

    බටහිර ක්‍රමය ගොඩක් දුරට ඉන්දියානු ක්‍රමය මඟින් බිහි වෙච්ච එකක්.

    ඔයා අහනව කොහොමද මේක වඩන්නේ කියලා. ඒ කියන්නේ කුන්ඩලීනය වඩන්න ඔයා පළවෙනි step එක තිබ්බා. මුලින්ම මේ සම්බන්ධව ආශාවක් තියෙනවා. ඒ සම්බන්ධ දේවල් හොයලා ඔයාට තියෙන ප්‍රශ්න මට මැසේජ් කරන්න.
     
    Last edited:

    කුණ්ඩලිනි අවදිකරන්න කරන්න ඕන A-Z විස්තරයක් දීපන් කෝ