dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ලංකාව තුල හැන්ගුනු,chinese kung fu..එහේම නැත්නම් මේ ගේම් එකට තව පට බැදුනු නම් තමා තනි අතේ ගේම..තවත් කියනවනම් ඩෙඩ්ලි ගේම් එක ..මොකද්ද මේ kung fu සටන් කලාව?
    හොදයි එහේනම් අපි බලමු මුලින්ම මේ සටන් කාලාව කොහොමද ලංකාවට ආවේ කියලා..ඉස්සර චින මිනිස්සු ලංකාවේ රෙදි වෙලදාමේ ඇවිත් තියේනවා.එහේම ආපු එක චින මනුස්සයේක් පල්ලියක නැවතිලා ඉදලා තියේනවා,මේ පල්ලියේ ඉදලා තියේනවා පල්ලියේ නැවතිලා ඒක බලාකියාගන්න මනුස්සයේක්..එයාගේ නම තමා ලේබ්බේ..මේ චීන මනුස්සයා සහ මේ ලේබ්බේ හිතවත් වේලා තියේනවා මේ ඉන්න කාලේ..දවසක් දෙන්නම කතා කර කර ඉදලා ලෙබ්බේ ගිහින් තියේනවා නාගේන එන්න ළිදට,ළිදට ගියන් පස්සේ මේයාට සබන් පෙට්ටිය ගෙනියන්න අමතක වේලා තියේනවා පස්සේ ආපහු ඇවිත් තියේනවා සබන් පෙට්ටිය ගේනියන්න..මේයා සබන් පෙට්ටිය ගේනියන්න එන වෙලාවේ අර චීන මනුස්සයා නැවතිලා ඉන්න කාමරේ සද්ද ඇහිලා තියේනවා..මොකද්ද මේ සද්දේ කියලා මේ ලේබ්බේ බලලා තියේනවා..බලද්දි මේ චීන මනුස්සයා සේල්ලම් කරනවලු...ටික දවසක් ගියාට පස්සේ ලේබ්බේ අහලා තියේනවා ඔයා මොකක් හරි ගේම් එකක් කරනවද කියලා..චින මනුස්සයා කියලා තියේනවා ඔව් මම කරනවා කියලා, ඉගේන ගන්න කැමතිද කියලා අහලා තියේනවා..ලෙබ්බේ කියලා ඔව් මම ආසයි ඉගේනගන්න කියලා..එතන ඉදන් මේ ලේබ්බේ මේ kung fu game එක දිගටම ඉගේන ගෙන තියේනවා..මේ ලේබ්බේටත් ලමයි ඉදලා තියේනවා..එ ඒක ලමයේක්ටවත් මේයා මේ ගේම් එක උගන්වලා නැ..එක ලමයේක් හොරේක් ලු..
    මේ හොරා දවසක් හොරු කන්ඩායමක් එක්ක ගේයක් බිදින්න ගිහින් තියේනවා.මේ හොරු ටික යද්දි එලියේ බූරු ඇදක් උඩ නිදාගේන මනුස්සයේක් ඉන්නවලු..තොප්පියකින් මූන වහගෙන..එක හොරේක් ගිහින් තියේනවා මේ මනුස්සයා ගාවට..හොරා කිට්ටු වෙද්දිම..එ මනුස්සයා පයින් ගහලා තියේනවා අර හොරාට විසික් වේලා ඇදගෙන වැටෙන්නම..එ ගහලත් තොප්පියවත් ගලවලා නැ එ විදිහටම ඉදගෙන..එහේන්මම නිදාගත්තු ඉරියව්වෙනම් ඉදලා..ලෙබ්බේගේ පුතා කියලා තියේනවා..මේ මිනිහත් අපේ තාත්තා වගේම ඩයල් එකක් වගේ..අපි යමු මේක හරියන්නේ නෑ..ගියෝත් අපි සේරටම ගුටි කාලා අඩු කඩාගෙන එන්න වෙන්නේ කියලා....
    මෙහේම ඉද්දි මේ ලෙබ්බේට යම් අසනිපයක් වේලා බෙහේත් ගන්න බෙහේත් සාප්පුවකට ගිහින් තියේනවා..ඉදලා හිටලා අසනීප උනාම එ බේහේත් සාප්පුවට තමා ලෙබ්බේ ගිහින් තියේන්නේ..දවසක් මේ ලෙබ්බේ බේහේත් අරන් යද්දි..එතේනට බෙහේත් ගන්න ඇවිල්ලා හිටපු.වෙන මනුස්සයේක් ඩොක්ටර් ගෙන් ඇහුවලු අර මනුස්සයා ඩොක්ටර් අදුරනවද කියලා.ඩොක්ටර් කියලා ඔව් මම ටිකක් අදුරනවා කියලා..අර මනුස්සයා කියලා තියේනවා එයා එසේ මෙසේ කෙනේක් නේමේ හොද වැඩ කාරයේක් කියලා..ඇයි එහේම කියන්නේ කියලා ඇහුවලු..මේයා එක පාරක් වලියකදි 10,15 දේනේකුට ගැහුවා කිවලු..
    ආයේත් කාලේකට පස්සේ මේ ලෙබ්බේ ඩොක්ටර් ගාවට බේහේත් ගන්න ඇවිත් තියේනවා එ ආවට පස්සේ අහලා තියේනවා ඔයා මොකක් හරි ගේම් එකක් කරනවද කියලා..එතකොට ලෙබ්බේ කියලා තියේනවා..මම ඩොක්ටර් හින්දා කියන්නේ ඔව් මම kung fu කරනවා කියලා කිව්ලු..ඩොක්ටර් කියලා තියේනවා..මාත් මේ මොකක් හරි ගේම් එකක් කරන්න හොය හොයා හිටියේ මට උගන්වන්න පුලුවන්ද කියලා අහලා තියේනවා,ලෙබ්බේ කියලා තියේනවා.මගේ ලමයේක්ටවත් මේ වෙනකම් මේක උගන්වලා නෑ, මම ඔයාට උගන්වන්නම්.ඩෝක්ටර් කෙනේක් හින්දා කියලා..එතන ඉදන් ඩොක්ටර් මේ ලෙබ්බේගේන් මේ kung fu සටන් කලාව ඉගෙන ගෙන තියේනවා..මේ අතරත් රස කතා තියේනවා..එවා සැම කතාවකින්ම ගතයුතු බෙහේමයක් තියේනවා....එ දේවල් පසුවට කියන්නම්..පස්සේ මේ ඩොක්ටර් මේ ගේම් එක ඉගේන ගේන තියේනවා..පසුව ඩොක්ටර් පොඩි පොස්ටර් එකක් එහේම ගහලා පන්තියක් පටන් අරන් තියේනවා..ඩොක්ටර් වැඩිය පොස්ටර් එහේම ගහන්නේ නැලු....ඔය කාලේ තමා කිත්සිරි කුඩගම්මන..(අපේ මාස්ටර්)
    සටන් කලා පන්තියක් හොයාගේන යද්දි ඩොක්ටර් ගේ පොස්ටර් එක දැකලා පන්තියට ගිහින් තියේන්නේ..මාස්ටර් මේකට යන්න කලින් කාරාටේ පන්තියකට ගිහින් තිබිලා තියේනවා මාස තුන හතරක්.. මාස්ටර් මේදේවල් ඉගෙන ගන්න හෙතු වෙලා තියෙන්නේ මාස්ටර්ට ලොකු පොල්වතු තියේනවා..ඒවට හොරු පනින නිසා මාස්ටර් ගේ කිරි අම්මා කොල්ලෝ උබ ගිහින් මේ දේයක් ඉගේන ගනි..නැත්නම් මේ වතු ටික බේරගන්න හම්බෙන්නේ නැ කියලා..පන්තියට යවලා තියේනවා..මෙහේම යද්දි තමා මාස්ටර් ඩොක්ටර් ගේ පෝස්ටර් එක දැකලා තියෙන්නේ.එ යද්දි පන්තියේ 40ක් විතර ඉදලා තියේනවා..ඩොක්ටර් සල්ලිත් ගන්නව්ලු වැඩි පුර එ කාලේ රුපියල් 50ක් ගන්නවලු... මාසේකට..පන්ති ගාස්තු
    මතු සම්බන්දයි..


    Fb
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඉතිරි කොටස පළ කරන තුරු බලා සිටිමි.
    ඇත්ත කතාවක්ද ඕයි?
    මුස්ලිම් පල්ලි වල මිනිස්සුන්ව එහෙම නවත්තගන්නවද? අර ලෙබ්බෙ චීනා එක්ක කතා කරලා තියෙන්නෙ ඉංග්‍රීසියෙන්ද?
    ඊටත් වැඩිය..... උඹ කුංෆු කාරයෙක්ද?