අපි භාණ්ඩයක් කාට හරි යවපුවාම ඒ කෙනාට කුරිය එකට සල්ලි ගෙවලා ගන්න පුළුවන් හොද ආයතන මොනවද තියෙන්නේ?
පුලුවන්නම් එයාලගේ කුරිය Charge එකක් එක්ක කියන්නකෝ. මේකෙදි විකුණන කෙනත් ගානක් ගෙවන්න ඕනෙද කියලාත් පුලුවන්නම් කියන්න
RAM එකක් ගන්න බන්. පුළුවන් නම් උබලා ගවා හරි DDR 4GB එකක් ගන්න තියෙනවනම් කියන්න.