Kurunagala වැවට_ගාස්තු

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    අැයි බං මේ.:oo:.


    FB_IMG_1535342292908-468x720.jpg
     
    • Like
    Reactions: Shadow.Walker

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මිනිස්සු පාරට බැහැලා මේ හරක්ට දෙක් ඇනලා එළවලා දාන්න ඕනි බං.
    චික් විතරක්.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කුරුණෑගල නගරාධිපතිගේ ජගුවර් මේනියාවට රාජ්‍ය බැංකුවකින් ණයක්


    XSigXSF.png


    මහින්ද පිලට බලය හිමි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව මහතාගේ පරිහරණය සඳහා මිලදි ගැනීමට යෝජනා කර ඇති ජගුවර් රථයට සහ වෙනත් අවශ්‍යතා සඳහා යැයි පවසා තවත් වෑන් රථ දෙකක් නගර සභාවට මිලදී ගැනීමට අවශ්‍ය මුදල් නගර සභාව සතු නොවන බැවින් ඒ සඳහා රාජ්‍ය බැංකුවකින් රුපියල් මිලියන 35ක මුදලක් ණයක් ලෙස ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ. මෙම යෝජනාව නගර සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඉට විරෝධය පළ කර ඇත්තේ ජනතා විමුක්ති පරෙමුණේ නාගරික මන්ත්‍රී රනුක සනංජය මහතා ඇතුළු මන්ත්‍රීවරු සිව් දෙනෙකු පමණි.

    එම ජගුවර් රථය මේ වනවිටත් ඇණවුම් කර ඇති අතර එහි වටිනාකම රුපියල් දෙකෝටි පහලොස් ලක්ෂයකි (රු. 21,500,000).

    මෙම රථ මිලදීගැනීම සඳහා ලබාගන්නා ණය මුදල පියවන්නේ නගර සභා බල ප්‍රදේශයේ ජීවත්වන සහ ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යන ජනතාව විසින් ගෙවනු ලබන වරිපනම් ආදියෙන් පවත්වාගෙන යන නගර සභා අරමුදලින් බව වාර්තා වේ.

    කෙසේ නමුත් නගර සභා බලප්‍රදේශයේ ජීවත්වන ජනතාවට නගර සභාවෙන් ඉටුවිය යුතු සංවර්ධන කටයුතු මේ වනවිට බොහෝ සෙයින් අඩපන වී ඇති අතර නගරයේ කානු පද්ධතිය හෝ නිසි පරිදි නඩත්තු නොවන බව වාර්තා වේ.

    සංවර්ධන කටයුතු සඳහා මන්ත්‍රීවරු විසින් සභාවට ඉදිරිපත්වන බොහෝ යෝජනා ප්‍රතික්ෂේප වන්නේ සභාවට මුදල් නැති බව සඳහන් කරමින් යැයිද මෙවන් තත්වයක් තුළ ජනතා මුදලින් නඩත්තුවන නගරසභාවට ණයක් ලබාගෙන මෙලෙස නගරාධිපති ඇතුළු බලය හොබවන කිහිපදෙනෙකුගේ අවශ්‍යතා සඳහා රථවාහන ගෙන්වීම සදාචාරාත්මක නොවන්නේ යැයි නගරවාසීන් සඳහන් කරති.

    පවතින රනිල් – මෛත්‍රී ආණ්ඩුවට එරෙහිව දැඩි විවේචනයක් එල්ල කරමින් නගර සභාවේ බලය ලබාගත් මහින්ද පිලේ හැසිරීම



    http://www.lankatruth.com/si/කුරුණෑගල-නගරාධිපතිගේ-ජගු/
     
    Last edited:

    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    මේක කොහෙත් වෙනවා බං! කැලනියේ මානෙල් වත්ත පංසලේ 5000ක් ගන්නවා. බේරේ වැව වටේ 5000ක් ගන්නවා! අද ඊයේ ඉදන් නෙමෙයි බං! ගොඩක් දවස් ඉදන් වෙන දෙයක් ඔය!
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හුස්ම ගත්ත වසර 3 ක්

    කවුරු හුස්ම ගත්ත එකක් ගැනද බන් මේ කියන්නෙ...?
    ජනතාවද එහෙම නැත්නම් නායකතුමාද...?
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    yako ape kaale nam owa thibbe nehe shape eke wewe eha peththata keellak ekka gihin podi podi umma deela ekkagena awa. den ekath salli walata karanna wenne wage :)

    dan ehema ba ban...

    Police pakku set ekak yanwa cycle wala.

    Wahana athule inna be.

    Eliyata bahinna onelu

    Wahana Athule innawanm dorawal aragena inna onelu :angry::angry::angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    dan ehema ba ban...

    Police pakku set ekak yanwa cycle wala.

    Wahana athule inna be.

    Eliyata bahinna onelu

    Wahana Athule innawanm dorawal aragena inna onelu :angry::angry::angry:

    හත්තිලව්වයි...
    මේකද බන් අර දෙනව කිව්ව අපමණ අගය
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබලට නම් මේවා මැජික් වෙන්න ඇති. කොලඹ හැමතැනම වගේ සල්ලි ගන්නවා. උබ් නිකමට මානෙල් වත්ත පන්සලට කෝල් එකක් දාලා ෆොටෝ ෂූට් එකකට ගාණ කියක් ද කියලා හමුදුරුවොන්ගෙන් ගනන් අහපන්කෝ. එතකොට තේරෙයි.:D
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    උබලට නම් මේවා මැජික් වෙන්න ඇති. කොලඹ හැමතැනම වගේ සල්ලි ගන්නවා. උබ් නිකමට මානෙල් වත්ත පන්සලට කෝල් එකක් දාලා ෆොටෝ ෂූට් එකකට ගාණ කියක් ද කියලා හමුදුරුවොන්ගෙන් ගනන් අහපන්කෝ. එතකොට තේරෙයි.:D




    eka nam aththa mu nikan hukanna hadana ekek da koheda ban
     
    • Like
    Reactions: chathuranirmal

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    dan ehema ba ban...

    Police pakku set ekak yanwa cycle wala.

    Wahana athule inna be.

    Eliyata bahinna onelu

    Wahana Athule innawanm dorawal aragena inna onelu :angry::angry::angry:


    ammata siri ehemada? e pare yanawata salli ganne nehe neda? mokada lamayawa aran epaaren thamai School ekata yanne Nuwara paarata yanna lesie nisa udeta ekatath kelieda danne nehe neda? mama nam masa dekakin withara awe nehe lankawata ekai ahanne.