හුස්ම ගත්ත වසර 3 ක්

yako ape kaale nam owa thibbe nehe shape eke wewe eha peththata keellak ekka gihin podi podi umma deela ekkagena awa. den ekath salli walata karanna wenne wage![]()



dan ehema ba ban...
Police pakku set ekak yanwa cycle wala.
Wahana athule inna be.
Eliyata bahinna onelu
Wahana Athule innawanm dorawal aragena inna onelu![]()

උබලට නම් මේවා මැජික් වෙන්න ඇති. කොලඹ හැමතැනම වගේ සල්ලි ගන්නවා. උබ් නිකමට මානෙල් වත්ත පන්සලට කෝල් එකක් දාලා ෆොටෝ ෂූට් එකකට ගාණ කියක් ද කියලා හමුදුරුවොන්ගෙන් ගනන් අහපන්කෝ. එතකොට තේරෙයි.![]()
dan ehema ba ban...
Police pakku set ekak yanwa cycle wala.
Wahana athule inna be.
Eliyata bahinna onelu
Wahana Athule innawanm dorawal aragena inna onelu![]()