Kurunegala atayo waren

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,105
    4,888
    113
    -In Darkness-
    ටවුන් එකට ඇවිත් මාවතගම, මැටිබොක්ක, බස් එහෙක නගින්න. අස්ලිය හෝටලේ ගාව බස්සන්න කිව්වම හරි. නුවර බස් වල නගින්න එපා. කුරුණෑගල ඉඳලා 8km වගේ තියෙන්නේ. ඒ නිසා පික් මී එකක් දාගත්තත් අවුලක් නෑ. කැමති විදියක් කරන්න.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,617
    3,488
    113
    ඊළග සතියේ කුරුණෑගල එන්න ඔ්නේ වෙඩිමකට.
    Hotel Asliya Regency, Pilessa
    මධ්‍යසාර නිසා public transport එන්න වෙන්නේ
    කුරුණෑගල ඉදන් එතනට යන විදිහ කියපල්ලා
    කුරුණෑගලින් නුවර බස් එකක නැගලා පිලැස්සෙන් බැහැපන්. දකුණුපැත්තේ තියෙන්නේ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,165
    25,553
    113
    Fantasy
    බස් එකේ යන එක හොඳයි.
    මන් ලගඳි ගිහින් ඕකේ වැස්ස දවසක වාහන පාක් එක මඩ වෙලා වගෙ . ඒ විතරක් නෙවෙයි පාර්ක් ඒරියා එකේ ටොයිලට් ඔවර් ෆ්ලඩ් වෙච්ච වතුර වගේ ගඳකුත් ආවා එදා නම්