Chamal Enterprises. on Kurunegala - Colombo road. a huge collection. starting from around 13K.
bought one few weeks back for 14K. good joint I must say.



thanks machan
- කුරුණෑගල කොලඹ පාරේ බෝයගනේ හන්දියට පස්සේ Charmal Enterprises කියලා තියේ bicycle මාලිගාවක්. මුන්ගෙ බඩු හුගක් දවස් වලට ඉවරයි. ටක් ගාල බඩු විකිණෙනවා. පොඩ්ඩක් කතා කරලා බලන්න (dimo lanka/ මල්පිටිය හංදිය/ auto plaza වලට කලින් හරිද) එකෙ බැලුවම මචන්ට idea එකක් ගත හැකි. used/brand new ඕනි පු*ක් තියෙ.
- කුරුණෑගල දඹුලු පාරේ රේල් පාර පහු කරලා උඩහට 400m යද්දි තියනවා කඩයක්. උදිත-0717074499
- තව කුරුණෑගල කොලඹ පාරේ වැහැර හන්දියට කලින් Laugh Super Market එක හරියේ තියේ Pathirana කියලා bicycle කඩයක්.
- තව එතනම පාරෙන් එහා පැත්තේ කුරුණෑගල පැත්තට වෙන්න තව පොඩි කඩයක් තියේ. Luxury Traders - 0718479673
- තව තියනවා yard එකක් කුරුණෑගල පුත්තලම් පාරේ පුත්තලම් හන්දිය(කුරුණෑගල town) ට කිට්ටුව තියන petrol shed එක එහා පැත්තේ
0778836405 shan bikes