Aniwa mcn,Lease ekak ynwanm PM ekak dapan mata
A star eka wage neda ekathZ-100 eka penumai neda
Z100 manufacturer Geely neda?Z100 එක
පෙනුමයි
පට්ටෙට ඉඩ තියෙනවා. 1000සීසී
පැන්ඩා දැන් නවත්තලා. ඉ්සරහට පාර්ට්ස් එයිද ද්නනේ නෑ
Z100 එක තාම විකුණනවා
ඇල්ටෝ එකේ කිසි සැපක් නෑනේ බන්ස්. 20KM Z100 එකකයි ඇල්ටෝ එකකයි ගිහින් කොන්දෙන් අහලා බලපන් මොකක්ද හොඳ වාහනේ කියලා. ඇල්ටෝ එකට වඩා වාහනේ හයියයි. චීනගේ යකඩ ඉන්දියන් ටින් බෙලෙක් යකඩ වලට වඩා කොලිටි
මම නම් Z100