KYC every 6 months

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    දැන් මාස 6කට සැරයක් KYC form submit කරන්න ඕන කියලා රූල් එක්ක ආවද.
    සම්පත් එකේ account open කරල මාස 6යි. රෙජිස්ටර් පෝස්ට් එකේ ලියුමක් එවල හදිසියක් බෑන්ක් එකට ඇවිත් KYC එක update කරන්න කියල.