මචන්ලා ලයිසන් ගන්නකොට, පුරුදු වෙන්න දෙන "L" Permit එකෙන් මෝටර් බයික් තනියම පදින්න පුළුවන්නේ, මේකෙන් යන්න පුළුවන් සීමාවක් තියෙනවද? පදින්න පුළුවන් සීමාසහිත ප්‍රදේශයක විතරද?
දුර ගමනක් ගියොත් පොලීසියෙන් ප්‍රශ්නයක් වෙයිද? සාමාන්‍යයෙන් 100Km වගේ දුරක් ගියොත් අවුල්ද?
දුර ගමනක් ගියොත් පොලීසියෙන් ප්‍රශ්නයක් වෙයිද? සාමාන්‍යයෙන් 100Km වගේ දුරක් ගියොත් අවුල්ද?

වැල්ලට ගියාට කමක් නෑ මූදට යන්න එපා. ඒක තමයි සීමාව.
ශ්‍රී ලංකාව වනාහි මුහුදෙන් වට වූ රටක් නෙ මචන්. උඹට කොහෙ ගියත් උපරිම බයික් එකකින් යන්න පුළුවන් උපරිම සීමාව තමයි වෙරල.
මූදෙ යන්න බෑ නෙ බයික් එකක.
වෙරලෙන් එහාට යන්න බෑ කීවෙ ඒකයි.
යකෝ L permit එක දෙන්නෙ පුරුදු වෙන්න. නැතුව හතරදිබ්බාගෙ ඕක අරන් යන්න නෙවෙයි. උඹව අල්ලගනී. ලඟ ලඟ පලයන්. 100km යන්න ඕන නෑ නෙ පුරුදු වෙන්න. ලයිසන් අරන් යමන් ඒවට. අනිවා උඹව අල්ලනව හුඟක් දුර ගියොත් ඕකෙන් මොනවහරිම කියලා. 



mama nam denna dala padda eka parak ahu wuna
