"L" Permit

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,285
    656
    113
    Classified
    මචන්ලා ලයිසන් ගන්නකොට, පුරුදු වෙන්න දෙන "L" Permit එකෙන් මෝටර් බයික් තනියම පදින්න පුළුවන්නේ, මේකෙන් යන්න පුළුවන් සීමාවක් තියෙනවද? පදින්න පුළුවන් සීමාසහිත ප්‍රදේශයක විතරද?
    දුර ගමනක් ගියොත් පොලීසියෙන් ප්‍රශ්නයක් වෙයිද? සාමාන්‍යයෙන් 100Km වගේ දුරක් ගියොත් අවුල්ද?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Danna widiyata dura giyata awlak naha. Habai double daanna baha.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ahema awlk nam na habai ube welawa tamai, tika dawasakata kalin ekek thread akak dala tibba u ohoma gihin policiyen liwwa kiyala
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,285
    656
    113
    Classified
    ahema awlk nam na habai ube welawa tamai, tika dawasakata kalin ekek thread akak dala tibba u ohoma gihin policiyen liwwa kiyala

    Liuva kiuve dadayakda? Kiyakda bn dade? L permit ekath cancel karaida? Anika bn permit eke thiyenava thaniyama padinna puluvan kiyala
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Therena sinhalen kiyapanko bn...

    :nerd: ශ්‍රී ලංකාව වනාහි මුහුදෙන් වට වූ රටක් නෙ මචන්. උඹට කොහෙ ගියත් උපරිම බයික් එකකින් යන්න පුළුවන් උපරිම සීමාව තමයි වෙරල. :eek: මූදෙ යන්න බෑ නෙ බයික් එකක. :( වෙරලෙන් එහාට යන්න බෑ කීවෙ ඒකයි.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    :angry: යකෝ L permit එක දෙන්නෙ පුරුදු වෙන්න. නැතුව හතරදිබ්බාගෙ ඕක අරන් යන්න නෙවෙයි. උඹව අල්ලගනී. ලඟ ලඟ පලයන්. 100km යන්න ඕන නෑ නෙ පුරුදු වෙන්න. ලයිසන් අරන් යමන් ඒවට. අනිවා උඹව අල්ලනව හුඟක් දුර ගියොත් ඕකෙන් මොනවහරිම කියලා. :yes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    Liuva kiuve dadayakda? Kiyakda bn dade? L permit ekath cancel karaida? Anika bn permit eke thiyenava thaniyama padinna puluvan kiyala

    permit ake tiyenne nam yanna puluwan kiyala tamai ban , ath uwa allala tibba :yes: mata mataka na u kiyala tibba anit wistara nam ,
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,285
    656
    113
    Classified
    :nerd: ශ්‍රී ලංකාව වනාහි මුහුදෙන් වට වූ රටක් නෙ මචන්. උඹට කොහෙ ගියත් උපරිම බයික් එකකින් යන්න පුළුවන් උපරිම සීමාව තමයි වෙරල. :eek: මූදෙ යන්න බෑ නෙ බයික් එකක. :( වෙරලෙන් එහාට යන්න බෑ කීවෙ ඒකයි.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    :angry: යකෝ L permit එක දෙන්නෙ පුරුදු වෙන්න. නැතුව හතරදිබ්බාගෙ ඕක අරන් යන්න නෙවෙයි. උඹව අල්ලගනී. ලඟ ලඟ පලයන්. 100km යන්න ඕන නෑ නෙ පුරුදු වෙන්න. ලයිසන් අරන් යමන් ඒවට. අනිවා උඹව අල්ලනව හුඟක් දුර ගියොත් ඕකෙන් මොනවහරිම කියලා. :yes:

    Appatasiri ehemada, dn ithin balapanko, yana gamana gihin dadiya peragena bus ekema enna venne :sorry:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,046
    518
    113
    aulak na bn bn palayan mahe yaluwek thaav ekek wa dagena kandy th giya aulak na ehedi allalath thibuna aulak dala na :yes: habai ithin kisi varaddak nathuwa palayan iri ehema kapanne nathuwa paduwe palayan ehema unoth nan aul vei ;)
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,285
    656
    113
    Classified
    aulak na bn bn palayan mahe yaluwek thaav ekek wa dagena kandy th giya aulak na ehedi allalath thibuna aulak dala na :yes: habai ithin kisi varaddak nathuwa palayan iri ehema kapanne nathuwa paduwe palayan ehema unoth nan aul vei ;)

    Evanm aulak na, kohomath mge gamana semin, ane manda bn, samaharu kiyanava ehema yanna balu, thava aya kiyanava puluvanlu :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹට 100km නොයා ඔය බයිසිකැලේ පදින්න පුරුදු වෙන්න වෙන විදිහක් ඇත්තෙම නැද්ද බං ?
    ගහපංකො ගේ වටේ රවුම් දෙතුන් සීයක් සීය වෙන්න :baffled:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,285
    656
    113
    Classified
    උඹට 100km නොයා ඔය බයිසිකැලේ පදින්න පුරුදු වෙන්න වෙන විදිහක් ඇත්තෙම නැද්ද බං ?
    ගහපංකො ගේ වටේ රවුම් දෙතුන් සීයක් සීය වෙන්න :baffled:

    Na bn purudu venna bike padinava nemei, mta hadissi athyavashya gamanak yanna thiyenava, yanna ekek na bn, anna ekai case eka
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Na bn purudu venna bike padinava nemei, mta hadissi athyavashya gamanak yanna thiyenava, yanna ekek na bn, anna ekai case eka

    kalla balannda
    crazy_mini.gif
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Na bn purudu venna bike padinava nemei, mta hadissi athyavashya gamanak yanna thiyenava, yanna ekek na bn, anna ekai case eka

    :rolleyes: :rolleyes:
    එහෙනං ඉතිං පලයං.. නීතිවිරෝධී නෙමේනං පොලිසිය මොනා කරන්නද කුඩු ටිකක් දාල ඇල්ලුවොත් ඇරෙන්න :shocked: