මාස 5 ක labrador පැට්ටෙක් ගෙනාවා. මම කලින් මෙයාලව ඇති කරලා නෑ . කෑම බීම දෙන දේවල්, train කරගන්න හැටි එහෙම ටිකක් දැනගන්න ඕන. ඒ වගේම මගේ පොඩ්ඩෝ දෙන්නා තාම බයයි. ඇඟට පනින හින්දා . පොඩි අයව මෙයාලට පුරුදු කරගන්නේ කොහොමද හදන අය ඉන්නවනම් විස්තර ටිකක් කියන්න pls .
අපේ ගෙදර ඉන්නවා Goldern Retriver කෙනෙක්
ඔය ජාතියට සමානයි ගොඩක්,
හරිම Sensitive

හරිම Friendly

පොඩි ලමයින්ට ගොඩක් ආදරෙයි

මුල් කාලේ නම් ඉතින් Pedigree ( Meat or Chicken Flavour )එක්ක විටමින් ජාති දෙන්න ඕනී.
Pedigree එක තමා Dog Foods වලින් ගනන් අඩුම එක..
අතට වාසී..
තව වර්ග තියෙනවා ඒවා ගනන් වැඩී..

තව ඉතින් වෙලාවට ඉන්ජෙක්ශන් දෙන්න ඕනී.
පාවෝ ඉන්ජෙක්ශන් එහෙම වෙලාවට දෙන්න ඕනී.
ඕනම කෑම එකකට හුරු කරව ගන්න
අතින් කවන්න පොවන්න යන්න එපා

කෑම කන්න හොරයි නම් Salmon Oil එක්ක Mix කරලා දේන්න
අවශ්‍ය කෑම ජාති බෙහෙත් වර්ග ඔක්කොම උපදෙස් පශු වද්‍ය ඩොක්ටර් කෙනෙක් හම්බ වෙලා දැන ගන්න..

පුලුවන් තරම් හොදට බලා ගන්න ඕනී පොඩ්ඩ ඇත්නම් ලෙඩ වෙන්න ගන්නව..
නාවනකොට එහෙම පරීසමින් Body /Ear Rash එන්න පුලුවන්
