whats he doing with a mic?
Show ekata sponsor karana ekata labenna thiyena chanda tikath nathi karanawa

සල්ලි වලට ඕනෑම දෙයක් කරන්නේ මුන් වගේ උන් තමයි.... කළා කාරයෝ කියන නමටත් ලැජ්ජාවක් මුන් වගේ උන් නිසා.

whats he doing with a mic?

කලා කාරයො කියන්නෙ කොහොමත් අවස්තාවාදී ජාතියක්.ඉස්සර මහින්දගෙ පස්සෙ ගියපු එවුන් දැන් අලිබෙටි අහුලනවා.මුන් දන්නවා සිරිසේන ඉන්නෙ අලිහොඩේ එල්ලිලා කියලා.ඉතින් පඩුරැ පාක්කුඩම් ගන්න පුලුවන් වෙන්නෙ උගෙ ආශිර්වාදය තියන පැත්තක හිටියොත්නෙ ඒකයි මුන් දැන් ඔය පිල් මාරැ කරන් ඉන්නෙ නැත්නම් නියම දැක්මක් ඇතිව වත් රටට ජාතියට ඇති කැක්කුමක් නිසාවත් නෙමෙයි.පව් බන් උනුත් මිනිස්සුනේ.මේපාර තියන්නෙ තියුනු වගේම තීරණාත්මක ඡන්දයක්.මොනවා වෙයිද කියල ඔය කිසිම සමීක්ෂනයකින්වත් ප්‍රසිද්ධ පුද්ගයො ඉන්න එකෙන්වත් තීරණය කරන්න බෑ.18 වෙනිදා වෙනකන්ම ඉන්න වෙනවා.niyama kala kaaraya![]()
![]()
![]()
![]()