Laksha 20 ta adu honda car monawada ?

uttappu

Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    ලක්ෂ 20 ට ගන්න තියෙන්නෙ, අවුරුදු 10 ක් 15 ක් පරණ වාහන. අපි පවු බං. අපේ රටේ මිනිස්සු මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කර ගන්නම විතරක් මුලු ජීවිත කාලෙම දුක් විඳිනව, ඉතිං කොහෙද අපිට Quality of life...
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Suzuki Alto Wage Thiyanawa RIYASEWANA Balanna ko Indian thama Godak ma Japan eka Hambunoth Ganna Labai 21k wath kiyai JAPAN eka thama Auto Awe Alto Indian eka Manual Awe

    Suzuki Alto Japan 2004 Car

    Meka 20.50 ta dala thiyenne Auto JAPAN eka thibba 16-17 ta Dan wadi wela Ithin
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    හොන්ඩා නම් ජුලෝලා තමා බම් ඔය ගාණට ගන්න වෙන්නේ
    වෙන බ්‍රැන්ඩ් හරි යන් නැද්ද

    පොඩ්ඩක් හෙල්ලුවොත් නම් මේකට මොකුත් කර ගන්න බැරි වෙන එකක් නෑ. තාම තියෙනවා නම්
    https://riyasewana.com/buy/honda-ek3-efi-sale-hambantota-2996078
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,254
    12,495
    113
    Piliyandala
    TATA NANO / MICRO PANDA / MARUTI 800 / CHERY QQ තමයි ඉතින් අපිට ඔය ගානට ගන්න තියෙන වාහන

    ජපන් ඒවා ඇති ගොඩක් පරණ

    ඇල්ටෝ එක තිබ්බේ 16.50 වගේ 2015 ආපු එක දැන් නම් ගණන් බලන්න වත් එපා ඒ ගානට ඇල්ටෝ එකක් ගන්නවා කියන්නේ උට මාර පිස්සුවක් තියෙන්නේ
     
    • Like
    Reactions: Rankira

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,588
    937
    113
    No Place
    TATA NANO / MICRO PANDA / MARUTI 800 / CHERY QQ තමයි ඉතින් අපිට ඔය ගානට ගන්න තියෙන වාහන

    ජපන් ඒවා ඇති ගොඩක් පරණ

    ඇල්ටෝ එක තිබ්බේ 16.50 වගේ 2015 ආපු එක දැන් නම් ගණන් බලන්න වත් එපා ඒ ගානට ඇල්ටෝ එකක් ගන්නවා කියන්නේ උට මාර පිස්සුවක් තියෙන්නේ
    TATA NANO / MICRO PANDA / MARUTI 800 / CHERY QQ nam gannawata wada hodai fb13, fb12 wage japan car 110 parana model ekat 20+ fb14 ekat 20+ wena nam set une na 20ta adu car
     
    • Like
    Reactions: shameera89

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    ඉස්සරනං මොකක් හරි පජාත වැඩක් වුණාම කියන්නෙ,.

    "ඇල්ටොත් නෑ ..." කියල

    අද කාලෙට ඕක හරියන්නෙ නෑ. ඇල්ටො කියන්නෙ සුපිරි වාහනයක්නෙ..
     
    • Haha
    Reactions: NRTG and Rankira