Laksha 20 ta adu honda car monawada ?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,250
    12,484
    113
    Piliyandala
    මම දැක්ක එෆ් බී එකේ ලක්ෂ 25ක් අතේ තියනවා ලු ගන්න වාහනයක් මොකක් ද කියල අහල තියෙන එකෙක්ට දාල තියෙන කමෙන්ට් එකක්

    විසිපහ දීලා ස්ටුඩන්ට් ගිහිල්ල ඌට පට්ට වන්ඩියක් බස්සන්න පුළුවන් ලු
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,385
    1,006
    113
    Thiyena eka wikunala ekak ganna oni. Laksha 20 ta adu honda car monawada ?
    moda wada karanna nathuwa oya lasha 20n vena deyak karapan. 2023 wath weank hitapan. me yana vidihata loku economic break ekak enawa.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    20 කාර් නැහැ බන් අඩු ගානේ ලක්ෂ 30ටවත් හොදයි කියලා කාර් එකක් නැහ මේ කාලේ ගන්න