lambogini_හැප්පෙයි

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඕක බලලා පොඩි search එකක් දැම්ම...

270.49 mph = 432.784 kmph

++++++++++++++++++++++++++

5,000hp Devel Sixteen - Crazy V16 Hypercar with 560km/h Top Speed

++++++++++++++++++++

1149 kmph :shocked:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    1149 kmph :shocked:

    මචං උඹ Destroyed In Seconds සීරියස් එක බලලා තියෙද..? බලලා නැත්තං බලපං.. ඔය වගේ සෑහෙන්න පුකේ අමාරුකාරයො ඉල්ලන් කන එව්වා තියෙනව ඒකෙ.. එපි නම් බර ගානක් තියේ.. පුළුවන් නම් හොයගෙන බලපං.. මට මාස කීපෙකට කලින් යාළුවෙක්ගෙන් හම්බවුණා සෙට් එකම.. එකි හැට ගාණක් තිබ්බා.. විනාඩි විස්සෙ කෑලි.. ඔක්කොම බැලුවා..:D
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මචං උඹ Destroyed In Seconds සීරියස් එක බලලා තියෙද..? බලලා නැත්තං බලපං.. ඔය වගේ සෑහෙන්න පුකේ අමාරුකාරයො ඉල්ලන් කන එව්වා තියෙනව ඒකෙ.. එපි නම් බර ගානක් තියේ.. පුළුවන් නම් හොයගෙන බලපං.. මට මාස කීපෙකට කලින් යාළුවෙක්ගෙන් හම්බවුණා සෙට් එකම.. එකි හැට ගාණක් තිබ්බා.. විනාඩි විස්සෙ කෑලි.. ඔක්කොම බැලුවා..:D
    මාත් හෙව්වා Destroyed In Seconds සිරිස් එක,
    හම්බ උනේ නෑ හොද කොලිටි එකක් :growl::(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචං උඹ Destroyed In Seconds සීරියස් එක බලලා තියෙද..? බලලා නැත්තං බලපං.. ඔය වගේ සෑහෙන්න පුකේ අමාරුකාරයො ඉල්ලන් කන එව්වා තියෙනව ඒකෙ.. එපි නම් බර ගානක් තියේ.. පුළුවන් නම් හොයගෙන බලපං.. මට මාස කීපෙකට කලින් යාළුවෙක්ගෙන් හම්බවුණා සෙට් එකම.. එකි හැට ගාණක් තිබ්බා.. විනාඩි විස්සෙ කෑලි.. ඔක්කොම බැලුවා..:D

    නැහැනේ බන්! :no:

    faces of death I , II , III , IV කියලා series එකක් බැලුවා. ගොඩක් කලින්. එකේ නං ඕවා කීපයක් තිබ්බා. ආයේ youtube එකේ අරෙහෙ මෙහෙ කීපයක් දැකලා තියනවා. :dull:

    එහෙනම් හොයා ගන්න ඕනේ කොහොමහරි... :yes: :yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,775
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    කාර් එක නෙවි හුට්ටනි

    ගිය උන් දෙන්නට මොකද උනේ

    මේ ලෝකෙට වෙච්චි ඩේ බලපන්

    යකඩ ගොඩක් ගැන බලනවා

    එකේ ගිය උන් දෙන්නට උනේ මොකද්ද කියලා මෙතන එක හොට්ටෙක් හීවද??
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කාර් එක නෙවි හුට්ටනි

    ගිය උන් දෙන්නට මොකද උනේ

    මේ ලෝකෙට වෙච්චි ඩේ බලපන්

    යකඩ ගොඩක් ගැන බලනවා

    එකේ ගිය උන් දෙන්නට උනේ මොකද්ද කියලා මෙතන එක හොට්ටෙක් හීවද??

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාර් එක නෙවි හුට්ටනි

    ගිය උන් දෙන්නට මොකද උනේ

    මේ ලෝකෙට වෙච්චි ඩේ බලපන්

    යකඩ ගොඩක් ගැන බලනවා

    එකේ ගිය උන් දෙන්නට උනේ මොකද්ද කියලා මෙතන එක හොට්ටෙක් හීවද??

    ඇයි බන් ඔය රතුපාටින්ම දාල තියෙන්නේ උන් දෙන්න බේරුනා කියලා...:yes::yes: