නැහැනේ බන්!
faces of death I , II , III , IV කියලා series එකක් බැලුවා. ගොඩක් කලින්. එකේ නං ඕවා කීපයක් තිබ්බා. ආයේ youtube එකේ අරෙහෙ මෙහෙ කීපයක් දැකලා තියනවා.
එහෙනම් හොයා ගන්න ඕනේ කොහොමහරි...![]()
![]()
ෆේස් ඔෆ් ඩෙත් සීරියස් එක නම් පට්ට බං.. අන්තිමේ ඒක තහනම් කලානේ දරුණු වැඩියි කියලා..


330 ට විතර ගිහිං නෙ බං. ඇරත් මිනිස්සු දෙන්නම බේරිලා කිව්වම 