Laminate remove

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,130
    29,796
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන්ලා..... මළාට වැදගත් ඩොකියුමන්ට් එකක් ලැමිනේට් කරන්න එපා, උඹල රට යන කාලෙකට සහතික සටිෆයි කරගන්න ඕනවුනාම අදාල ආයතනවලින් නිල මුද්‍රා ගහන්න ඕන නිසා අනිවාර්‍යයෙන් සහතික ඒ ආකාරයෙන්ම තියෙන්න ඕන(කොල ආකාරයෙන්ම). මමත් ගොංකමට උප්පැන්න සහතිකයක් විතරක් ලැමිනේට් කරන් ඉඳල අලුතින් ගන්න වුනා.......:dull:
    උඹල වරද්දගන්න එපා...... :yes:

    Linda

    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    144
    43

    thanks macho.uba kyana kathawa aththa bn
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    laminating eke edge eka saha paper eka wen wena thana sudu paatin line ekak thiyenawada ? paper eka godak thin nam ehema penne na.
    e sudu paata line eka air thiyenne. ethana dige kapaagena giyaanam oka delaminating karaganna puluwan.
     
    Last edited:

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160

    ehema be ban ethakota kolet irenawa hethuwa holeth laminating ekata alenawa
    ekama krame oka galawanna puluwan laminating machine ekennma tama
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    macha normal sand dala cat fish dennata sudupata thith wage haduna ekekge oluwath hama giya dennam hodayi. lunu dammama tika tika adu una.......
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Dunnath nathath unta parana kole file karanna bari nisa umbata oka galogenama enna kiyanawa. Ai kisima wadagath document ekak laminate karanna epa. Laminate karapuwa pili ganne na godak than wala, mokada horata changes karala laminate karana nisa.

    මචන්ලා..... මළාට වැදගත් ඩොකියුමන්ට් එකක් ලැමිනේට් කරන්න එපා, උඹල රට යන කාලෙකට සහතික සටිෆයි කරගන්න ඕනවුනාම අදාල ආයතනවලින් නිල මුද්‍රා ගහන්න ඕන නිසා අනිවාර්‍යයෙන් සහතික ඒ ආකාරයෙන්ම තියෙන්න ඕන(කොල ආකාරයෙන්ම). මමත් ගොංකමට උප්පැන්න සහතිකයක් විතරක් ලැමිනේට් කරන් ඉඳල අලුතින් ගන්න වුනා.......:dull:
    උඹල වරද්දගන්න එපා...... :yes:

    Linda
    laminate nokara owa purse eke thiyaganna bane....irenawa...podi wenawa..:baffled:.mama learners permit ekath laminate karala thiyenne thunee eken....eketh laminate galawanna weida danne na....:eek:
    macha normal sand dala cat fish dennata sudupata thith wage haduna ekekge oluwath hama giya dennam hodayi. lunu dammama tika tika adu una.......
    :lol:....off topic.... :rofl:
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    oka karanna ona issaralama laminate eke coil eka gawa tiyana cover eka galawanna ona ethakota heat wena rubber wage tube dekak tiyanawa eake font eka witarayi heat wenne laninate karapi kole ekata lan unama heat wedde kolei laminate ekayi athara glue eka burul wenawa mulunma edge ela kathurakin kapa gana tama heat ekata allanna ona. ita passe heat ekata alladdi eka mullaka idan allapan e mulla heat unama peper cutte ekak use karala api sticker ekak galawanna try karana widiyata blade eken liminate cover deka parissamin ath karaganna ona siruwata.
    umba try karoth iron ekenut oka karaganna puluwan ban. issaralama his A4 ekak laminate karan waren eka galawanna try karapan. habei iron eke plate eke laminate eka geunoth baduma thama
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    machanla lerners permit eka vahane elavanakota athe thiyenna one ne.. :\ mama eka pursue ekata dagatha eka hinda.. (mama danne nathi kamata) mama hithuwe na eka aye onavei kiyala.. dan monahari seen ekak yaida bn ... :|
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලමිනෙට් එක කොලේ අයිනෙන් දෙපැත්ත එකතුවෙලා තියන දාරෙන් ලඟින්ම කපන්න කොලේ නොකපෙන්න. එතනින් දෙපැත්තේ ලැමිනේටින් පේපර් දෙක ඇරිලා තියන තැන නියපොත්තෙන් හෙමින් සැරේ පොඩ්ඩක් දෙපැත්තට කරලා විවරය පාදගන්න. surgical ස්පිරිට් ටිකක් cotton but එකකට අරන් ලැමිනේටින් කොලේ ඇලිල තියන තැන හෙමින් සැරේ ගාන ගමන් බොහොම පරෙස්සමට දශමෙන් දශමේ ගලවන්න. දෙපැත්තම එකපාරට ගලවන්න උත්සහ කරන්න එපා. උඹේ වැඩේට උඩ පැත්ත ගලවගත්තාම ඇතිවෙයි. උඹ මේක කරන්න ගිහින් ලයිසන් කොලේ ඉරාගත්තොත් මට දොස් කියන්න එපා. ඕක තමයි මම වැරදුන ලැමිනේටින් ගලවන විදිහ. මේක බොහොම ඉවසිල්ලෙන් ගොඩක් වෙලා අරන් කරන්න ඕන වැඩක්. Good Luck