LAN computer network හදාගන්න ඕනේ
මේ ඔගොල්ලන්ගෙන් පොඩි help එකක් ඔනේ.අපේ office එකේ machines 4ක් තියෙනවා.මේ machine 4ම internet යන්න router එකකට connect කරලා තියෙන්නෙ.අපිට මේ machine 4 එකතු කරලා Local Area Network එකක් හදාගන්න ඕනේ.File & devices share කරගන්න තමා මේක හදන්නේ..ඉතින් දන්න කෙනෙක් ඉන්නවා නම් help කරන්න.