ගාන හොඳයි. mileage එක පොඩ්ඩක් අඩුයි වගේ![]()
4.5mil
37,000kms
https://riyasewana.com/buy/micro-emgrand-sale-embilipitiya-4688003
ගාන හොඳයි. mileage එක පොඩ්ඩක් අඩුයි වගේ![]()
adoo eekaමේං 4.5 ට තියෙනව ෆුල් ස්ටොක් එකක්
https://ikman.lk/en/ad/mitsubishi-lancer-evolution-4-1999-for-sale-kandy
ado meka nam paharak... stock neme bt slightly customized.මේං 4.5 ට තියෙනව ෆුල් ස්ටොක් එකක්
https://ikman.lk/en/ad/mitsubishi-lancer-evolution-4-1999-for-sale-kandy
කරේ නෑ සල්ලි නැතුව ඉන්නෙදැන් මේක කරාද? තාමත් ඔය හිනෙ තියනවනම් reply එකක් දාන්න. මම Subaru Impreza GD2 එකක් Subaru Impreza WRX STI 8 විදියට convert කරලා තියෙන්නෙ. procedure එක කියන්නම් ඕනනම්
ලාන්සර් අල කන්ඩද
1988 හයිලක්ස් එකක් අරන්, ස්ටීල් බම්පර් 2ක් ගහලා, 4inch suspension lift + 33 ටයර් දාල, 1KZ එන්ජිමක් තියපම්
මොකද්ද බන් ඔය ස්ටොක් කියන්නෙ.ඇඩ් එක දාපු එකා stock තේරුම දන්නැහැ වගේ. මූ Description එකේ mods ලිස්ට් එකත් දාල (මොඩ්ස් ලිස්ට් එකේ වැරැද්දක් නැහැ, ඒත් stock නෙවෙයි)
- Cusco coilover
- Evo 7 turbo
- HKS BOV
- 1 bar of boost (standard is max 0.9 JDM) - Evo 4 එකෙන් 1bar බූස්ට් ගත්ත එක නම් පොඩ්ඩක් අවුල්. ඔය ස්ටොක් ECU එක remap කරන්න බැහැ. 1bar stock දිව්වොත් අනිවාර්යෙන්ම lean
conversion එකක් කරනවනම් සල්ලි, ඉවසීම, සම්බන්ධතා සහ රිස්ක් එකක් ගැනීමේ හැකියාව තියෙන්න ඕන. නැත්නම් වැඩේ අමාරුයි. කරනවනම් කියන්න. connections ටික හදල දෙන්නම්කරේ නෑ සල්ලි නැතුව ඉන්නෙ
නිෂ්පාදකයා එව්ව විදියටම තියෙන ඒවාමොකද්ද බන් ඔය ස්ටොක් කියන්නෙ.
ස්ටොක් ඇන්ජින් ස්ටොක් කාර් කියන්නෙ මකද්ද
ඔයාට conversion එකක් ගැන අදහසක් ගන්න ඕනනම් මේක බලන්න. මගේ Subaru Impreza WRX STI 8 conversion project එක ගැන කරපු video එකක්කරේ නෑ සල්ලි නැතුව ඉන්නෙ
ඔයාට conversion එකක් ගැන අදහසක් ගන්න ඕනනම් මේක බලන්න. මගේ Subaru Impreza WRX STI 8 conversion project එක ගැන කරපු video එකක්
අයියගෙ number එක මට pmදාන්න පුලුවන්දdemma brotherඔයාගෙ මේ වීඩියෝ එක මම මීට කලින් බලලා තියනව,ඔය conversion වැඩේ මගෙ ඔලුවට සැරටම බැස්සෙ ඔය වීඩියෝ එකෙන්අයියගෙ number එක මට pmදාන්න පුලුවන්ද
ස්ටොක් එන්ජිම කියන්නෙ -> වාහනේට ෆැක්ට්රියෙන් ආපු එන්ජිම + හෙඩ් & බොටම් එන්ඩ් එක මොඩිෆයි කරල නැහැමොකද්ද බන් ඔය ස්ටොක් කියන්නෙ.
ස්ටොක් ඇන්ජින් ස්ටොක් කාර් කියන්නෙ මකද්ද
ලාන්සර් අල කන්ඩද
1988 හයිලක්ස් එකක් අරන්, ස්ටීල් බම්පර් 2ක් ගහලා, 4inch suspension lift + 33 ටයර් දාල, 1KZ එන්ජිමක් තියපම්
නිෂ්පාදකයා එව්ව විදියටම තියෙන ඒවා
එලම. තෑන්ක්ස් බන්ස්ටොක් එන්ජිම කියන්නෙ -> වාහනේට ෆැක්ට්රියෙන් ආපු එන්ජිම + හෙඩ් & බොටම් එන්ඩ් එක මොඩිෆයි කරල නැහැ
ස්ටොක් කාර් -> පවර් ට්රේන් + ඉන්ටීරියර් + එක්ස්ටීරියර් මුකුත්ම වෙනස් කරල නැහැ