Lancer ck1 එකක් අරන් evo කරනවා

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    දැන් මේක කරාද? තාමත් ඔය හිනෙ තියනවනම් reply එකක් දාන්න. මම Subaru Impreza GD2 එකක් Subaru Impreza WRX STI 8 විදියට convert කරලා තියෙන්නෙ. procedure එක කියන්නම් ඕනනම්
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    දැන් මේක කරාද? තාමත් ඔය හිනෙ තියනවනම් reply එකක් දාන්න. මම Subaru Impreza GD2 එකක් Subaru Impreza WRX STI 8 විදියට convert කරලා තියෙන්නෙ. procedure එක කියන්නම් ඕනනම්
    කරේ නෑ සල්ලි නැතුව ඉන්නෙ
     
    • Sad
    Reactions: kasunjohn

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ලාන්සර් අල කන්ඩද

    1988 හයිලක්ස් එකක් අරන්, ස්ටීල් බම්පර් 2ක් ගහලා, 4inch suspension lift + 33 ටයර් දාල, 1KZ එන්ජිමක් තියපම්

    මේ කාලෙ හැටියට කීයක් යයිද ඕක හදාගන්න , හොඳ කන්ඩිෂන් කැබ් එකක් කියක් වෙයිද?

    ඉන්ටිරියර් එකත් හදාගෙන, හොඳ සීට් සෙට් එකක් ගහල පේන්ට් කරනවනම් කරල සුපිරියට හදාගන්න කැරිම ගාණක් යයි නේ
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඇඩ් එක දාපු එකා stock තේරුම දන්නැහැ වගේ :LOL: . මූ Description එකේ mods ලිස්ට් එකත් දාල (මොඩ්ස් ලිස්ට් එකේ වැරැද්දක් නැහැ, ඒත් stock නෙවෙයි)
    • Cusco coilover
    • Evo 7 turbo
    • HKS BOV
    • 1 bar of boost (standard is max 0.9 JDM) - Evo 4 එකෙන් 1bar බූස්ට්‌ ගත්ත එක නම් පොඩ්ඩක් අවුල්. ඔය ස්ටොක් ECU එක remap කරන්න බැහැ. 1bar stock දිව්වොත් අනිවාර්යෙන්ම lean
    මොකද්ද බන් ඔය ස්ටොක් කියන්නෙ.
    ස්ටොක් ඇන්ජින් ස්ටොක් කාර් කියන්නෙ මකද්ද
     
    kasunjohn

    Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    කරේ නෑ සල්ලි නැතුව ඉන්නෙ
    conversion එකක් කරනවනම් සල්ලි, ඉවසීම, සම්බන්ධතා සහ රිස්ක් එකක් ගැනීමේ හැකියාව තියෙන්න ඕන. නැත්නම් වැඩේ අමාරුයි. කරනවනම් කියන්න. connections ටික හදල දෙන්නම්
     
    • Love
    Reactions: Himazharin

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    මොකද්ද බන් ඔය ස්ටොක් කියන්නෙ.
    ස්ටොක් ඇන්ජින් ස්ටොක් කාර් කියන්නෙ මකද්ද
    නිෂ්පාදකයා එව්ව විදියටම තියෙන ඒවා
     
    • Love
    Reactions: YESno

    kasunjohn

    Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    කරේ නෑ සල්ලි නැතුව ඉන්නෙ
    ඔයාට conversion එකක් ගැන අදහසක් ගන්න ඕනනම් මේක බලන්න. මගේ Subaru Impreza WRX STI 8 conversion project එක ගැන කරපු video එකක්
     
    • Love
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඔයාට conversion එකක් ගැන අදහසක් ගන්න ඕනනම් මේක බලන්න. මගේ Subaru Impreza WRX STI 8 conversion project එක ගැන කරපු video එකක්

    ඔයාගෙ මේ වීඩියෝ එක මම මීට කලින් බලලා තියනව,ඔය conversion වැඩේ මගෙ ඔලුවට සැරටම බැස්සෙ ඔය වීඩියෝ එකෙන් :love: අයියගෙ number එක මට pmදාන්න පුලුවන්ද
     
    kasunjohn

    Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    ඔයාගෙ මේ වීඩියෝ එක මම මීට කලින් බලලා තියනව,ඔය conversion වැඩේ මගෙ ඔලුවට සැරටම බැස්සෙ ඔය වීඩියෝ එකෙන් :love: අයියගෙ number එක මට pmදාන්න පුලුවන්ද
    demma brother
     
    • Love
    Reactions: Himazharin

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    මොකද්ද බන් ඔය ස්ටොක් කියන්නෙ.
    ස්ටොක් ඇන්ජින් ස්ටොක් කාර් කියන්නෙ මකද්ද
    ස්ටොක් එන්ජිම කියන්නෙ -> වාහනේට ෆැක්ට්‍රියෙන් ආපු එන්ජිම + හෙඩ් & බොටම් එන්ඩ් එක මොඩිෆයි කරල නැහැ

    ස්ටොක් කාර් -> පවර් ට්‍රේන් + ඉන්ටීරියර් + එක්ස්ටීරියර් මුකුත්ම වෙනස් කරල නැහැ
     
    • Love
    Reactions: YESno

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,655
    4,304
    113
    ලාන්සර් අල කන්ඩද

    1988 හයිලක්ස් එකක් අරන්, ස්ටීල් බම්පර් 2ක් ගහලා, 4inch suspension lift + 33 ටයර් දාල, 1KZ එන්ජිමක් තියපම්

    aduwata winch ekak set karapanko
     
    • Sad
    Reactions: Solo Rider

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    නිෂ්පාදකයා එව්ව විදියටම තියෙන ඒවා

    ස්ටොක් එන්ජිම කියන්නෙ -> වාහනේට ෆැක්ට්‍රියෙන් ආපු එන්ජිම + හෙඩ් & බොටම් එන්ඩ් එක මොඩිෆයි කරල නැහැ

    ස්ටොක් කාර් -> පවර් ට්‍රේන් + ඉන්ටීරියර් + එක්ස්ටීරියර් මුකුත්ම වෙනස් කරල නැහැ
    එලම. තෑන්ක්ස් බන්