lancer CS1/2/3 ගැන දන්න සහ පදින අය මේ පැත්තට සෙට් වෙමු. දැන ගන්න ඕනි දේවල් ටිකක් තියෙනවා.
bro CS1 eke carb and EFI model dekak enawada?What do you want to know?
yesbro CS1 eke carb and EFI model dekak enawada?

yes. 2001 2002 YOM awa carb model ekak.bro CS1 eke carb and EFI model dekak enawada?
Thanks bro. mama baluwe me wage face eka thiyena CS1 manual ekak. set una okkoma carb model. EFI ekak thama set une na.කාර් එක හොදයි පාවිච්චි කරන්න පුලුවන් පට්ට ගගහ CS1, CS2, CS3 ඔය තුනම සස්පෙන්ශන් බොඩි අතින් වෙනසක් නෑ එන්ජින් ඉන්ටීරියර් කලර් එක වෙනස් එච්චරයි තෙල් උපරිම 12-14 තමයි ඇවරේජ්.
අවුල් ටික,
අයිඩ්ල් එයා කොන්ට්රෝල් මෝටර් එක යනවා ගොඩක් වාහන වල 8000-12000 අතර යනවා
කැන්ක් සෙන්සර් එක crack යනවා කරවෙලා කැඩෙනවා 6900ක් වගේ වෙනවා
තව කොයිල් දෙක අවුල් යනවා සමහර ඒවගෙ ඔච්චරයි තියෙන්නෙ අවුල්, එන්ජින් එහෙමනම් වද දෙන්නැ වෙලාවට තෙල් වතුර බලලා දුවන්නයි තියෙන්නෙ
අහ් තව එක ලෙඩක් එනවා සමහර කාර් වල සිලින්ඩර් 2,3 ඉග්නිශන් සිග්නල් වීක් වෙන ඒකටත් විසදුම්ක් තියෙනවා![]()
Ayye oyawa contact karaganna widiyak nedda.mata meken msg karanna amarui.lancer ekak gena denaganna tiyanawayes
facelift eke nam dakala na.
oya leda okkoma thiyanawa machan mage car eke . hoda garage ekak recommend karapanko thanks .කාර් එක හොදයි පාවිච්චි කරන්න පුලුවන් පට්ට ගගහ CS1, CS2, CS3 ඔය තුනම සස්පෙන්ශන් බොඩි අතින් වෙනසක් නෑ එන්ජින් ඉන්ටීරියර් කලර් එක වෙනස් එච්චරයි තෙල් උපරිම 12-14 තමයි ඇවරේජ්.
අවුල් ටික,
අයිඩ්ල් එයා කොන්ට්රෝල් මෝටර් එක යනවා ගොඩක් වාහන වල 8000-12000 අතර යනවා
කැන්ක් සෙන්සර් එක crack යනවා කරවෙලා කැඩෙනවා 6900ක් වගේ වෙනවා
තව කොයිල් දෙක අවුල් යනවා සමහර ඒවගෙ ඔච්චරයි තියෙන්නෙ අවුල්, එන්ජින් එහෙමනම් වද දෙන්නැ වෙලාවට තෙල් වතුර බලලා දුවන්නයි තියෙන්නෙ
අහ් තව එක ලෙඩක් එනවා සමහර කාර් වල සිලින්ඩර් 2,3 ඉග්නිශන් සිග්නල් වීක් වෙන ඒකටත් විසදුම්ක් තියෙනවා![]()
Cs 1 cs2 and cs3 wenas wenne kohomadaoya leda okkoma thiyanawa machan mage car eke . hoda garage ekak recommend karapanko thanks .
Oke basic interior anawwada...oketh grade tida owage lancer walath...kohomada wenas wenneyes
facelift eke nam dakala na.