Lancer CS

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    lancer CS1/2/3 ගැන දන්න සහ පදින අය මේ පැත්තට සෙට් වෙමු. දැන ගන්න ඕනි දේවල් ටිකක් තියෙනවා.
     
    • Like
    Reactions: dmsupun and D_Mad

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    කාර් එක හොදයි පාවිච්චි කරන්න පුලුවන් පට්ට ගගහ CS1, CS2, CS3 ඔය තුනම සස්පෙන්ශන් බොඩි අතින් වෙනසක් නෑ එන්ජින් ඉන්ටීරියර් කලර් එක වෙනස් එච්චරයි තෙල් උපරිම 12-14 තමයි ඇවරේජ්.
    අවුල් ටික,
    අයිඩ්ල් එයා කොන්ට්‍රෝල් මෝටර් එක යනවා ගොඩක් වාහන වල 8000-12000 අතර යනවා
    කැන්ක් සෙන්සර් එක crack යනවා කරවෙලා කැඩෙනවා 6900ක් වගේ වෙනවා
    තව කොයිල් දෙක අවුල් යනවා සමහර ඒවගෙ ඔච්චරයි තියෙන්නෙ අවුල්, එන්ජින් එහෙමනම් වද දෙන්නැ වෙලාවට තෙල් වතුර බලලා දුවන්නයි තියෙන්නෙ
    අහ් තව එක ලෙඩක් එනවා සමහර කාර් වල සිලින්ඩර් 2,3 ඉග්නිශන් සිග්නල් වීක් වෙන ඒකටත් විසදුම්ක් තියෙනවා:yes:;)
     
    Last edited:

    Thanks bro. mama baluwe me wage face eka thiyena CS1 manual ekak. set una okkoma carb model. EFI ekak thama set une na.

    Capture.PNG
     
    thari_14

    Junior member
  • Jan 31, 2013
    35
    3
    8
    කාර් එක හොදයි පාවිච්චි කරන්න පුලුවන් පට්ට ගගහ CS1, CS2, CS3 ඔය තුනම සස්පෙන්ශන් බොඩි අතින් වෙනසක් නෑ එන්ජින් ඉන්ටීරියර් කලර් එක වෙනස් එච්චරයි තෙල් උපරිම 12-14 තමයි ඇවරේජ්.
    අවුල් ටික,
    අයිඩ්ල් එයා කොන්ට්‍රෝල් මෝටර් එක යනවා ගොඩක් වාහන වල 8000-12000 අතර යනවා
    කැන්ක් සෙන්සර් එක crack යනවා කරවෙලා කැඩෙනවා 6900ක් වගේ වෙනවා
    තව කොයිල් දෙක අවුල් යනවා සමහර ඒවගෙ ඔච්චරයි තියෙන්නෙ අවුල්, එන්ජින් එහෙමනම් වද දෙන්නැ වෙලාවට තෙල් වතුර බලලා දුවන්නයි තියෙන්නෙ
    අහ් තව එක ලෙඩක් එනවා සමහර කාර් වල සිලින්ඩර් 2,3 ඉග්නිශන් සිග්නල් වීක් වෙන ඒකටත් විසදුම්ක් තියෙනවා:yes:;)
    oya leda okkoma thiyanawa machan mage car eke . hoda garage ekak recommend karapanko thanks .
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    CS nan use kale naha CY2A ekak use kala awurudu 6k withara. CS aekata passe awa model aeka. Wikunaddi laksha 3k duwala thibbe. Mama thamai first owner. Kisima dawasaka maga hitala naha. Puduma reliable car aekak. Mage laga thibbe 4 speed automatic aekak. CVt aewage nan awulak thibba lu. Deparak withara accident una. United motors daalama haduwa. Services okkoma kale United Motors. Laksha 2kdi wage AC evaporator aeka danna una, aekata okkoma 40k wage giya, ochchara thamai