Lancer Evo X crashed !

Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
මෙවැනි දෙයක් හතුරෙකුටවත් නොම වේවා !!!:oo::baffled::confused::(
2Q==

images

mqdefault.jpg

:no:
 
marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
කබල් කාර්. පොඩ්ඩ ඇත්නම් පෙරලෙනවා. ඕවයින් ඉන්දියන් ඒවා වල වගේ වැඩ දාන්න යන්න හොඳ නෑ. හෙමීට යන්න ඕනේ 30ට විතර. :dull:
 
Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
කබල් කාර්. පොඩ්ඩ ඇත්නම් පෙරලෙනවා. ඕවයින් ඉන්දියන් ඒවා වල වගේ වැඩ දාන්න යන්න හොඳ නෑ. හෙමීට යන්න ඕනේ 30ට විතර. :dull:

ඒත් වැඩී මං නම් කියන්නේ වේගේ , ඉන්දියන් වගෙ නෙමෙයි දැක්කනේ හැප්පිලා පපඩම් වුණ හැටි:baffled:
 
Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
:D:D:yes::yes:
කොල්ල එල හාදයා

නෑ බන් මේ පාර ලිස්සන එකක්
උබ වීඩියෝ එක බැලුවේ නැද්ද :confused::confused:

දැක්කා නේද චමින්ද මහත්තයා යෙන් ලක්ශ 30ක් ( ලංකාවේ ටැක්ස් එක්ක 90-110) කුඩු වෙලා යන හැටි:growl::no::dull:
 
  • Like
Reactions: Lakshan-Seram

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කබල් කාර්. පොඩ්ඩ ඇත්නම් පෙරලෙනවා. ඕවයින් ඉන්දියන් ඒවා වල වගේ වැඩ දාන්න යන්න හොඳ නෑ. හෙමීට යන්න ඕනේ 30ට විතර. :dull:

lol
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
දැක්කා නේද චමින්ද මහත්තයා යෙන් ලක්ශ 30ක් ( ලංකාවේ ටැක්ස් එක්ක 90-110) කුඩු වෙලා යන හැටි:growl::no::dull:

එකනේ බලන් යද්දී මෙව්වා වැඩක් ඇත්තෙම නෑනේ
මීට වඩා හොඳා මරුටි ඇල්ටෝ
ඒවා පෙරලෙන්නේ නෑ
කැරකිලා ආපහු ට්‍රක් එකට එනවා
 
marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
එකනේ බලන් යද්දී මෙව්වා වැඩක් ඇත්තෙම නෑනේ
මීට වඩා හොඳා මරුටි ඇල්ටෝ
ඒවා පෙරලෙන්නේ නෑ
කැරකිලා ආපහු ට්‍රක් එකට එනවා

ඒවා මචන් රේසින් පෙඩිග්‍රියක් තියන වාහනනේ.

big_thumb_6c5bbf618a7309c7023c2bcb37115c00.jpg

:dull: