1) lancer flatlight එකක් transfer එකට කියක් යයිද?
2) lancer flatlight ඒක 2017/06න් ලයිසන් ඉවරයි. ලයිසන් කරන්න කියක් යයිද?
දුම් සහතිකෙට කියක් යයිද?
දුම් සහතිකේ ගන්න යනකොට පොලිසියෙන් ඇල්ලුවොත් දඩයක් කන්න වෙනව නේද?
(ඊයේ ගත්තේ 7 ශ්‍රී)