Land (බොරලැස්ගමුව)

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    .....Land From බොරලැස්ගමුව.....

    මචන් මගේ යාලුවෙක්ගෙ ඉඩමක් විකුනනවා කිව්ව බොරලස්ගමුවෙන්.

    පර්චස් 14.4 වගේ තියෙනවා.
    දැනට කඩකාමර 4ක්,
    ගෙවල් 2ක්
    මේ ඉඩමේ තියෙනවා.

    කාමර 3 සහා 1 කාමර විදියට තමා ඒ ගෙවල් තියෙන්නේ. (ගෙවල් දෙක වෙන වෙනවා තියෙන්නේ)

    ප්‍රධාන පාර අයිනේ නිසාත් බොරලැස්ගමුව හන්දිය පෙන දුර නිසාත් ඒ හරියේ ඉඩම් වල ගාන එන්න එන්නම ගණන් යනවා. මේ හරියේ වැඩිපුරම ගැලපෙන්නේ බිස්නස් වලට නම් තමයි.

    හරියටම තියෙන තැන කිව්වොත් බොරලැස්ගමුව Orange එකට ඉස්සරහ වගේ.

    උන් නම් රව්ම් ගානක් කියන්නේ ඉඩමටයි, blinding වලටයි. කිරියේ එකෙක්ට නම් මගේ යාලුවෙක් කියල තව ටිකක් අඩු කරලා දෙන්න බැරි වෙන එකක් නැ මචන්.

    ඕන කෙනෙක් ඉන්නවනම් සහා හොයන උන් දන්නා කෙනෙක් ඉන්නවනම් මට ච්ල් එකක් දෙන්න.
    0705326477 මගේ numb එක.
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඔච්චර ගාණක් දීලා ඉඩම් ගන්න අය මේකේ නැහැ බන්.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කඩ 4යි, ගෙවල් 2යි... යකො perch 14 ක ඔච්චර ටිකක් කොහොමද.. උබ කියන්නෙ පෙට්ටි ගෙවල් එහෙම නෙවෙයිනෙ.. 😕
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Oka ubata double price denna puluwan gemak nethuwa


    :baffled::baffled:සිරාද බන් ???ඉඩම ඉස්සරහා තියෙන්නේ වැව. අපාට්මන්ට් එකක් ගහන්න හිතන් ඉන්නේ රෙන්ට් කරන්න. දුන්න කෙනා හදිස්සියට දුන්නේ රට යන්න මචං.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    :baffled::baffled:සිරාද බන් ???ඉඩම ඉස්සරහා තියෙන්නේ වැව. අපාට්මන්ට් එකක් ගහන්න හිතන් ඉන්නේ රෙන්ට් කරන්න. දුන්න කෙනා හදිස්සියට දුන්නේ රට යන්න මචං.

    Mona apartment da bn.oke gahapan office floor 3k wage.oka lagamai MAS legato ekath tiyenne,oya hariye free building ekak tiboth aniwa office enawa rent karanna patta ganan walata.100kata 16 perch kiyanne nothing wage bn oya hariye