170ට ඩිසල් එකක් ගන්න පුලුවන් බ්රැන්ඩ් නිව් එක
ikman එකේ 2015 පෙට්රල් ඒවත් 165+
ටොයෝට ලංකා එකේ ඩීසල් එක 170 ද බන්.

170ට ඩිසල් එකක් ගන්න පුලුවන් බ්රැන්ඩ් නිව් එක

බොක්ස් මොඩල් ප්රාඩෝ එකේ විස්තර දන්න කට්ටිය හා පාවිච්චි කරන කට්ටිය මේකේ විස්තර ටිකක් දපල්ලකෝ.............
![]()
![]()
kauda bn 1 weni video eke 5.30min wage record karanne. oluwa ridenwa eka baluwoth.
ara land cruiser eka padina dial eka pissu dial ekak ne.kelala daala ynwa patta
ikman එකේ 2015 පෙට්රල් ඒවත් 165+
ටොයෝට ලංකා එකේ ඩීසල් එක 170 ද බන්.![]()
ikman එකේ 2015 පෙට්රල් ඒවත් 165+
ටොයෝට ලංකා එකේ ඩීසල් එක 170 ද බන්.![]()
http://ikman.lk/en/ad/toyota-landcruiser-prado-2014-for-sale-kandy
meka dala thiyenne 135 meetath godak aduwen ganna puluwan.

170ට ඩිසල් එකක් ගන්න පුලුවන් බ්රැන්ඩ් නිව් එක
පර්මිට් නම් පුලුවන්...Ithin ban anik ekath ehemmama thama. Eka unregistered nemeiඕක රෙගිස්ටර්ඩ්... පර්මිට් අරගෙන ට්රාන්සර් ටැක්ස් එක පේ කරලා නෑ.. ඒකයි ඔය ගානට දෙන්නෙ... අන්රෙගිස්ටර්ඩ් ගන්නවනම් 2015 එක 165ක් වත් වෙනවා...![]()
kauda bn 1 weni video eke 5.30min wage record karanne. oluwa ridenwa eka baluwoth.
ara land cruiser eka padina dial eka pissu dial ekak ne.kelala daala ynwa patta

Rs. 16,500,000.00![]()
150 prado ekak aran thawa car ekakuth gannawa
australiawe me thread eke mulin dapu type eke prado dakalama nah. landcruiser oya umba dapu model eka nam thianawa.
Ithin ban anik ekath ehemmama thama. Eka unregistered nemei


bump, wena ratawal wala wahana prices nui lankawe wahana prices nui dakkama mara dukak danenne oi![]()
balapan api lankawe 90 mula apu box 40 ganan dela ganiddi australiawe ekema 2015 eka thiyenawa e ganadakiyala wadak na ban.......

balapan api lankawe 90 mula apu box 40 ganan dela ganiddi australiawe ekema 2015 eka thiyenawa e ganada
http://www.carsales.com.au/dealer/details/Toyota-Landcruiser-2015/OAG-AD-12713849/?Cr=84