Land cruiser prado box model

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    170ට ඩිසල් එකක් ගන්න පුලුවන් බ්‍රැන්ඩ් නිව් එක

    ikman එකේ 2015 පෙට්‍රල් ඒවත් 165+
    ටොයෝට ලංකා එකේ ඩීසල් එක 170 ද බන්.:sorry:
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    බොක්ස් මොඩල් ප්‍රාඩෝ එකේ විස්තර දන්න කට්ටිය හා පාවිච්චි කරන කට්ටිය මේකේ විස්තර ටිකක් දපල්ලකෝ.............


    DSCF1410.jpg

    05.jpg

    salli nathi ekek wage ne bung.ganinko aluth model 1k.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    kauda bn 1 weni video eke 5.30min wage record karanne. oluwa ridenwa eka baluwoth.
    ara land cruiser eka padina dial eka pissu dial ekak ne. :P kelala daala ynwa patta

    0:06 wala inne podi dial ekak. pora thama okkoam wage video karala thiyenne. uge wayasata oya hodatama athi.
    uba kiyanne koi LC eka ganada machan? LC80 aithi pora thama video eka dala thiyenne. henama parisara wediyek. sira dial eka.
    LC76 wenna ona anike model eka, pora ausi inna SE kenek. hama awuruddema dec wala lankawata enawa oya event ekata.
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    ikman එකේ 2015 පෙට්‍රල් ඒවත් 165+
    ටොයෝට ලංකා එකේ ඩීසල් එක 170 ද බන්.:sorry:

    Toyota lanka eke newe machan wena sale ekakin adurana uncle kenek gaththe....
     

    jool

    Member
    Aug 30, 2013
    105
    7
    0
    This is a real men's vehicle Bro...Habayi..dan ganan nam hodatama vadyi..32- Nos ganna epa..owage cut & bud nam godak adui..Pajero vage nemeyi..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    http://ikman.lk/en/ad/toyota-landcruiser-prado-2014-for-sale-kandy
    meka dala thiyenne 135 meetath godak aduwen ganna puluwan.

    ඕක රෙගිස්ටර්ඩ්... පර්මිට් අරගෙන ට්‍රාන්සර් ටැක්ස් එක පේ කරලා නෑ.. ඒකයි ඔය ගානට දෙන්නෙ... අන්රෙගිස්ටර්ඩ් ගන්නවනම් 2015 එක 165ක් වත් වෙනවා... :D
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඕක රෙගිස්ටර්ඩ්... පර්මිට් අරගෙන ට්‍රාන්සර් ටැක්ස් එක පේ කරලා නෑ.. ඒකයි ඔය ගානට දෙන්නෙ... අන්රෙගිස්ටර්ඩ් ගන්නවනම් 2015 එක 165ක් වත් වෙනවා... :D
    Ithin ban anik ekath ehemmama thama. Eka unregistered nemei