puluwan nam wena idamak balahan machan.
sellam gewal wage gewal kiyana ewwa hadanne nane.
kolombin nam ganan athi patteta.
nagaren eliye thama.ehema wunoth hoyanna wenne.
ape ge lagath ohoma geyak gahala nikan prashna athiwuna.
anthimata thaththata malapanala thappayak gahuwa.
dan un ekata mala.mokada unta ara wall eka paint karaganna nathi hinda.
පර්ච් එක ලක්‍ෂ 4 හමාර ගානේ මචන් දෙන්නේ උන්.
අපි දැන් ඉන්න ගෙවල් පැත්තෙත් ඔහොම සින් එකක් තියෙනවා.අලුතින් ගන්න එකෙත් ඔහොම වෙන්න දෙන්න බෑ නේ මචන් එකයි මෙච්චර මේක ගැන හිතන්නේ.
ඕවගේ උන් අල්ලපු ඉඩමේ ඉද්දි අපි පරෙස්සම් වෙන්න ඕනේ




හම්මේ බයත් හිතෙනවා බන් ඔහොම කියද්දී.රණ්ඩු වෙනවා කියන්නේ ඉතින් එපා වෙන වැඩක් නේ.