update:-
මචන් blind wall එකට අල්ලා blind wall බදින්න බෑ කියලා ඉඩමේ අයිති එක්කෙනා කිවා. එයා කියන්නේ ගේ හදද්දී blind wall එක ගෙදර ඉස්සරහට ගන්න කියලා. ආකිටෙක් උනත් කියන්නේ blind wall එකට අල්ලලා බිත්තිය බදින්න එපා කියලා ලු. මේකේ මොකක් හරි ප්‍රශ්නයක් ඇතිද ?

වාස්‌තු විද්‍යාන්න් ගාවට ගියත් මචන් ඒ පැත්තට පිටි පස්ස හදන්න කියයි. එත් අරු ගේ අර කැට අස්සෙන් ගෙදරට එලිය එන්න නැති එකට ඌ ගේම නම් ඉල්ලයි
අපිට නම් එච්චර අවුලක් නෙවෙයි ඒ හරිය තනිකර වත්ත නිසා 