Land Problem

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    update:-

    මචන් blind wall එකට අල්ලා
    blind wall බදින්න බෑ කියලා ඉඩමේ අයිති එක්කෙනා කිවා. එයා කියන්නේ ගේ හදද්දී blind wall එක ගෙදර ඉස්සරහට ගන්න කියලා. ආකිටෙක් උනත් කියන්නේ blind wall එකට අල්ලලා බිත්තිය බදින්න එපා කියලා ලු. මේකේ මොකක් හරි ප්‍රශ්නයක් ඇතිද ?
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,181
    730
    113
    දැන් ඔයා බිත්තියක් බඳිනකොට ඔකටම අල්ලලා වගේ කරනවානම් කපරාරු කරන්නේ කොහොමද?
     
    Jul 3, 2012
    1,394
    116
    0
    update:-

    මචන් blind wall එකට අල්ලා
    blind wall බදින්න බෑ කියලා ඉඩමේ අයිති එක්කෙනා කිවා. එයා කියන්නේ ගේ හදද්දී blind wall එක ගෙදර ඉස්සරහට ගන්න කියලා. ආකිටෙක් උනත් කියන්නේ blind wall එකට අල්ලලා බිත්තිය බදින්න එපා කියලා ලු. මේකේ මොකක් හරි ප්‍රශ්නයක් ඇතිද ?

    Blind wall ekata muna dala ge heduwoth tikak hirawela innawa wage feeling ekak enawa neda? gearata hoda hulan parakwath eida? anika (umba wasthu widdiyawa piligannawa nan) gedaraka issaraha danna ona peththakuth thienawa. ewath harida balanna.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    Blind wall ekata muna dala ge heduwoth tikak hirawela innawa wage feeling ekak enawa neda? gearata hoda hulan parakwath eida? anika (umba wasthu widdiyawa piligannawa nan) gedaraka issaraha danna ona peththakuth thienawa. ewath harida balanna.

    අන්න එකම තමයි මචන් මට තියෙන ප්‍රශ්නේ අරුගේ බිත්තිය චීන මහා ප්‍රකාරේ වගේ පෙනෙයි ඒ පැත්තට ඉස්සරහා දාල හැදුවොත්. ඒ පැත්තේ ඉන්නේ එච්චර හොද එකෙක් නම් නෙවේ වගේ :nerd: වාස්‌තු විද්‍යාන්න් ගාවට ගියත් මචන් ඒ පැත්තට පිටි පස්ස හදන්න කියයි. එත් අරු ගේ අර කැට අස්සෙන් ගෙදරට එලිය එන්න නැති එකට ඌ ගේම නම් ඉල්ලයි
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    එක එකාට බය වෙන්න එපා බන්
    අඩි 3ක් තියන්න එපා, අඟලක් තියලා බැඳපන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,233
    113
    Auckland
    අපේ ඉඩමෙත් ඔහොම සීන් එකක් තියනව. එහා පැත්තෙ ඉන්නෙ තම්බිලා. උන් තාප්පෙටම අලුතින් ගෙදර ගහල තියෙන්නෙ. ගෙවල් 4-5ක් තියනව එහෙම එක දිගටම හදල නිකන් බර්ලින් තාප්පෙ වගේ :lol: අපිට නම් එච්චර අවුලක් නෙවෙයි ඒ හරිය තනිකර වත්ත නිසා :yes:
    වත්ත කැලෙ වැවිල තියන හරිය නිසා ගෙදරට එන කෙනෙක්ට උනත් ඒක පේන්නේ නම් නෑ. උන් හැබැයි ජනෙල් එහෙම නම් දාල නෑ මොකුත්. එකෙක් නම් ග්ලාස් බොක්ස් දාල තියනව ටිකක් එහාට වෙන්න ගෙදරක

    තව මගෙ යාලුවෙක් ඉඩමක් අරන් ගේ ගහන්නෙ ඉඩමෙ දෙපැත්තෙන්. මැද හිස් තියල. ඒකත් මරු හැබැයි. ඉඩ ගොඩක් ඉතුරු වෙනව.තීරු ඉඩමක්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    එක එකාට බය වෙන්න එපා බන්
    අඩි 3ක් තියන්න එපා, අඟලක් තියලා බැඳපන්

    update:-

    මචන් blind wall එකට අල්ලා
    blind wall බදින්න බෑ කියලා ඉඩමේ අයිති එක්කෙනා කිවා. එයා කියන්නේ ගේ හදද්දී blind wall එක ගෙදර ඉස්සරහට ගන්න කියලා. ආකිටෙක් උනත් කියන්නේ blind wall එකට අල්ලලා බිත්තිය බදින්න එපා කියලා ලු. මේකේ මොකක් හරි ප්‍රශ්නයක් ඇතිද ?

    + මේකයි මචන් සීන් එක +
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අපේ ඉඩමෙත් ඔහොම සීන් එකක් තියනව. එහා පැත්තෙ ඉන්නෙ තම්බිලා. උන් තාප්පෙටම අලුතින් ගෙදර ගහල තියෙන්නෙ. ගෙවල් 4-5ක් තියනව එහෙම එක දිගටම හදල නිකන් බර්ලින් තාප්පෙ වගේ :lol: අපිට නම් එච්චර අවුලක් නෙවෙයි ඒ හරිය තනිකර වත්ත නිසා :yes:
    වත්ත කැලෙ වැවිල තියන හරිය නිසා ගෙදරට එන කෙනෙක්ට උනත් ඒක පේන්නේ නම් නෑ. උන් හැබැයි ජනෙල් එහෙම නම් දාල නෑ මොකුත්. එකෙක් නම් ග්ලාස් බොක්ස් දාල තියනව ටිකක් එහාට වෙන්න ගෙදරක

    තව මගෙ යාලුවෙක් ඉඩමක් අරන් ගේ ගහන්නෙ ඉඩමෙ දෙපැත්තෙන්. මැද හිස් තියල. ඒකත් මරු හැබැයි. ඉඩ ගොඩක් ඉතුරු වෙනව.තීරු ඉඩමක්

    වෙන උන් නිසා බන්.හරියට ඉන්න මනුස්සයටත් ඉන්න නෑ..:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,233
    113
    Auckland
    ගන්න කලින් තමන්ගෙ වපසරිය මැනල වෙන් කරගෙනම ගන්න. වටේ එවුන් දශමයක් හරි අල්ලලා නම් තියෙන්නෙ උන්ට ඒක කියල හරිගස්සගන්න බලන්න. ගේමට නම් එන්නෙ එතන ඉතින් ජීවත් වෙන්න හොද තැනක් නෙවෙයි.
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,181
    730
    113
    update:-

    මචන් blind wall එකට අල්ලා
    blind wall බදින්න බෑ කියලා ඉඩමේ අයිති එක්කෙනා කිවා. එයා කියන්නේ ගේ හදද්දී blind wall එක ගෙදර ඉස්සරහට ගන්න කියලා. ආකිටෙක් උනත් කියන්නේ blind wall එකට අල්ලලා බිත්තිය බදින්න එපා කියලා ලු. මේකේ මොකක් හරි ප්‍රශ්නයක් ඇතිද ?

    + මේකයි මචන් සීන් එක +

    mata hithena widihata,

    biththi deka athara thethamaya randenawa.
    dennatama access naa biththiyata.
    galin gala banda banda thamai kapararu karanna wenne. mokada palanchi gahanna ba.
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    update:-

    මචන් blind wall එකට අල්ලා
    blind wall බදින්න බෑ කියලා ඉඩමේ අයිති එක්කෙනා කිවා. එයා කියන්නේ ගේ හදද්දී blind wall එක ගෙදර ඉස්සරහට ගන්න කියලා. ආකිටෙක් උනත් කියන්නේ blind wall එකට අල්ලලා බිත්තිය බදින්න එපා කියලා ලු. මේකේ මොකක් හරි ප්‍රශ්නයක් ඇතිද ?

    + මේකයි මචන් සීන් එක +
    ඉඩමේ අයිති එකාට පුක නොදී ඉන්න කියපන්
    සල්ලි දීලා ඉඩම ගන්නේ ඌට හිතෙන විදිහට හදන්න නෙමේ
    හොඳ බාසෙක් අල්ලපන්, නැත්තම් හොරට ගල් බඳියි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,233
    113
    Auckland
    ඉඩමේ අයිති එකාට පුක නොදී ඉන්න කියපන්
    සල්ලි දීලා ඉඩම ගන්නේ ඌට හිතෙන විදිහට හදන්න නෙමේ
    හොඳ බාසෙක් අල්ලපන්, නැත්තම් හොරට ගල් බඳියි

    සමහර විට අරූ මරිසිය දානවද දන්නෑ :no:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඉඩමේ අයිති එකාට පුක නොදී ඉන්න කියපන්
    සල්ලි දීලා ඉඩම ගන්නේ ඌට හිතෙන විදිහට හදන්න නෙමේ
    හොඳ බාසෙක් අල්ලපන්, නැත්තම් හොරට ගල් බඳියි

    කන්ට්‍රක්ෂන් කරන උන්ට දෙන්න ඕනේ බන්, එතකොට උන් ලස්සනට වැඩේ කරනවා.:yes:
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    කන්ට්‍රක්ෂන් කරන උන්ට දෙන්න ඕනේ බන්, එතකොට උන් ලස්සනට වැඩේ කරනවා.:yes:
    උඹ හැමදාම බලපන් ගිහින්
    නැත්තම් බිත්ති නැග්ගුවම උඹට එහා පැත්ත පේන් නැහැ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උඹ හැමදාම බලපන් ගිහින්
    නැත්තම් බිත්ති නැග්ගුවම උඹට එහා පැත්ත පේන් නැහැ

    මම හෙට හරියටම තීරණයක් ගන්නේ මචන්. මොකක් හරි උනොත් අපි කතා කර ගත්ත විදිහට වැඩේ කරමු ;)