ow ban kage hari pvt idamak land sale yana ganan walata denna ba ban. oya idam aran bank loan gahanna giyama bank walin jathake hoyanan gahthama hari ithin.
eka parak mattegoda jaliyagama side eke idam wagayak dala thibba perch 6 kali. 1.85 gane. giyama 1.85 ewa vikinila iwarai 2.15 ewa thama ithuru kiuwa. budget eka nathi hinda harila yana gaman kadayak thiba lagapathaka. ugen ahuwa idam ehema vikunanne nadda kiyala ahala pahala. ekak thiyanwa perch eka 1.90 kiuwa. ane ithin kiyala awa.![]()
ජාලියගම Victory එකද බලන්න ගියේ..හෙන රබර් කැලයක් මැද තියෙන


දැන් එතනට පොඩ්ඩක් එහා prime land එකෙන් විකුනනවා 2.95 අවම..පාර ටිකක් පාලු නිසා ලගට ගිහින් හැරිලා අවා..

මිනිස්සු දන්නේ නැහැ දැන් බෑන්ක් වලින් අවුරුදු 15ක original ඔප්පු වගේම,plan copy ඕන ඔරිගීනල්....අවුරුදු 15ක ඔරිගීනල් plan copy හොයන්න ලේසි නැහැ බන්..මොකද ඉඩමක වැඩිම කැල්ල තියෙන එකා ලගනේ ඔරිගීනල් එක තියෙන්නේ...උ හොයන් යන්න වෙනවා..බෑන්ක් එකකින් ලෝන් එකක් ගන්න ගියාම තමා තේරෙන්නේ රගේ..
මිනිස්සු ඕවා දන්නේ නැතුව land sale ගානටම දානවා...99% එහෙම දාන ඉඩම් විකින්නේනේ නැහැ,එකම ඇඩ්ස් එක දැකලා තියෙනවා 3-6 අතරේ පත්තරේ..
මිනිස්සු ඒවාට එක පාර සල්ලි දෙන්නත් එපයි


අඩුම එක තමා 1pp ලක්ෂ 08,සුවර් තුන් මුසල් කැල්ලක්,එකත් පස්සෙම තියෙන 






