Land_For_Sale

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
thama set vune nadda mchn ?

ඉඩම් විකුනන අමාරුයි මචන්..ආයිමත් ඉඩම් මිල බැහැගෙන යන්නේ..මිනිසුන්ගේ buying හැකියාව අඩු නිසා..පොරේට මුදල් ඉඩම් බවට හැරවූ අය ඉවර වේගෙන යන නිසා ;) දැන් land sale අයටත් විකුනන්න බැරි වේගෙන එන්නේ :D
 
ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    ඉඩම් විකුනන අමාරුයි මචන්..ආයිමත් ඉඩම් මිල බැහැගෙන යන්නේ..මිනිසුන්ගේ buying හැකියාව අඩු නිසා..පොරේට මුදල් ඉඩම් බවට හැරවූ අය ඉවර වේගෙන යන නිසා ;) දැන් land sale අයටත් විකුනන්න බැරි වේගෙන එන්නේ :D

    ow ban sahena gemak denna wenawa. eth mama nam mechchara kal parissam karagena awa de kunukolleta denne na ban. dan minissunta kelawela thiyenne sirawatama. idamaka amaruwen gattat geyak hadanna mara kattak kanna wenawa.ada man land eka balanna giya.mage land ekata kalin land eket thawa geyak hadanna patan aran.eka journalist kenek ge :yes: