Landline number

Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    Mobile phone එකෙන් කතා කරන්න , sim එකක් විදියට දාන්න පුලුවන් landline number එකක් ගන්න පුලිවන් විදියක් තියෙද?
     
    • Like
    Reactions: PHBhagya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඉන්කමින් වලට නම් ටෙලිකොම් ෆෝවඩ් තියෙනව නේද
     

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    Ow, incoming thibuna nam athi

    Mage laga 4G router ekak thiyenawa.

    Eke number ekata ena calls forward kara ganna puluwan weida?
    ------ Post added on Feb 19, 2023 at 4:20 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    මාත් හොයනව මේ දවස් වල.
    මෙන්න නූලට යන පාර....
    මේකෙ @EssJeeEm ශෙයා කරපු ලින්ක් එකක් තියෙනව...
    https://elakiri.com/threads/ලෑන්ඩ්-ෆෝන්-උදවුවක්.2091450/



    ටෙලිකොම් එකට හොඳ කලක් උදාවෙන්න වගේ හදන්නෙ.... සංතෝසයි....


    Edit....

    අහ්. සොරි..... කියල තියෙන එක තේරුනේ නෑ...

    ටෙලිකොම් 4g ෆෝන් එකට එන සිම් එකනම් මොබයිල් ෆෝන් වලට දාන්න පුලුවන්.....
     
    Last edited:
    • Love
    Reactions: NRTG